හැමදාම කීබෝර්ඩ් එකෙන් ලොකු වීරයෙක් වෙන්න දගලන අපේ අරුණ 47 සහෝදරයට මම ආරාධනා කරනවා skype එක හරහා ආගමික සහජීවනය ගැන පැයක විවාදයක් තියන්න.
අභියෝගය බාරගමුද ?
සමහර විට මාව බෑන් කරයි. නමුත් මම ෆේක් කෙනෙක් නොවෙයි. මට කවදාවත් එළකිරි ඒකෙ ID එකක් තිබ්බේ නැහැ. ගෙස්ට් කෙනෙක් විදිහට තමයි ආවේ ගියේ. මම ගොඩක් කාලෙක ඉඳන් අරුන47 යන කෙනා මොනවගේ පුද්ගලෙක් ද කියල බලන් හිට්යේ.
මම මුස්ලිම් වත් දෙමල ජාතිකයෙක්වත් නොවෙයි. හොද සිංහල

Last edited: