උබ පට්ට කුක්කෙක්නෙ තව දාපන් බලන්ඩ මස් කටු දෙකක් දෙනව.බින්දු;16549643 said:
අද වගේම එදත් පඬිතුමා සිංහනාදකළ අයුරු
එතුමා මොන්ටිසෝරියෙන් සහ පවුල් පරිසරයෙන් ඉගෙන ගත් වචන සෙට් එක එහා මෙහා කර තම සොයාගැනීම් තහවුරු කළ අයුරු
එතකොට අමන්දානන්දයට පත් වුන පාඨක ජනතාව තම උද්දාමය පෙන්වූ අයුරු


