ඔන්න ඔන්න ඉතින්. මාගාල්ලෙන් යන්න නෙමෛ. උඹේ වාහනේ රෝද හතරෙම ටයර් ගලෝලා බෝට්ටු පදී.

මම කැමතී සහභාගී වෙන්න. මාවත් එකතු කරගන්න පුළුවන්ද?

සීසරුත් මේ දවස් වල ගොඩ තමා ඉන්නේ රස්සාවේ ගියෙත් නැ
අවුරුදු උත්සවේ කරන්න ඕන නිසා හරිය!

එහෙමෙයි? එහෙනං වැඩේ තවත් දරුණු වෙනවා. රං මල්ලි ඒවිද?
මේ පාර අවුරුද්දට ගෙදර අය මාතර යන්නේ නෑ. මම මිසිස් පෙරේරා එක්ක ආච්චි බලලා යන්න මාතර එනවා. උදේ ඇවිත් හවස යන්න. වෙලා තිබුනොත් මාගාල්ලෙන් බහිනවා. අනිවා. කස්ටිය බලලා යන්න.

Dappi gen thama ahanna onaඅනේ අනේ මාවත් ඔය ගමනට එකතු කරගන්නකෝ.

ඔන්න ඔන්න ඉතින්. මාගාල්ලෙන් යන්න නෙමෛ. උඹේ වාහනේ රෝද හතරෙම ටයර් ගලෝලා බෝට්ටු පදී.

milton hotalen bassanne

api denna eda giye!
ara podi kade