Invitation for next trip - ElaKiri Traveler

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
එලකිරි සංචාරකයාගේ ඊළග සංචාරයට සහභාගී වීමට ඔබත් කැමතිද?

ඊළගට අපේ සංචාරයන් වෙන්නේ

  • ශ්‍රී පාද වන්දනාව
(හැටන් නල්ල තන්නි පාරෙන් නෙවේ :no:)

හෝ

  • රිවර්ස්ටන් වැනි පැත්තක කදවුරක්
ඉතිං මේ දෙකෙන් කෝක මුලින් යයිද කියල කියන්න බෑ..

ඔයාලටත් එකතු වෙන්න කැමතිනම් අපිත් එක්කමට හරි මේ කට්ටියට PM එකක් දාන්න,

Mr PERERA

JAASBandara

bolt

BC_Dilum

chamikawp

Nic

එහෙම නැත්නම් අපිට mail එකක් එවන්න...

[email protected]


අපේ සංචාරයන් සිදුවෙන්නේ සති අන්තයන් වලදී පමණි..


picture.php





 
  • Like
Reactions: WICKILEAKS

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම කැමතී සහභාගී වෙන්න. මාවත් එකතු කරගන්න පුළුවන්ද?
    :):):)
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    නියමයි.............:cool:
    අපිටනම් එන්න වෙන්නේ නැ.....:( කට්ටියන සතුටින් සං‍තෝශයෙන් පරිස්සමින් ගිහින් එන්න සුභ පතනවා හැමෝටම............:)