IOC එකෙන් 92

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ලංකා එකේ ෂෙඩ් වල පෙට්‍රල් 92 octane වල අව්ල නිසා IOC එකෙන් 92 ගහන්න කියල බැලුවේ,
    එලකිරියෝ මොකද ඒගෙන හිතන්නේ, IOC එකෙත් 92 වල අව්ලක් තියේවිද...
    මම පෙට්‍රල් ගහද්දී අනිවාරෙන් ෆුල් ගහනවා... දිගටම ගැහුවේ ලංකා එකෙන්. ඉන්දියන් උන්ට දෙන්න කැමති නැති නිසා... ඒත් මේ තෙල් අවුල නිසා සති දෙකකට කලින් IOC ගැහුවා...
    ලංකා Full Tank ගැහුවම සාමාන්‍යෙයන් 485km වගේ යන්න පුළුවන්. දිගටම ඔය රේට් එක තමා...
    IOC ගහල 555km ගියා බං... වැඩිපුර 70km ගියා... අදත් IOC ෆුල් ගැහුවා....
    IOC එගෙන් ගැහුවම රු. 6000 ට සාමාන්‍යෙයන් රු. 1000 ක විතර ලාබයක් තිබුනා...
     
    • Like
    Reactions: cheecha007