IOC පෙට්ට්‍රල් මිල අඩු කරයි

Shamalin

Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    මිනිස්සුන්ට අමාරු මේ වගේ වෙලාවක අධිරාජ්‍යවාදයට ගැතී නොවී තෙල් මිල පවා අඩු කරන්න මුල් වූ රාජපක්ෂ මහතාට අපගේ ප්‍රණාමය.
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    :D ;) :P :yes: :D
    IOC ekata ceypetco petrol shed wikunuwe Ape Anura kumarage boss Eanil hamu IOC petrol adu karama eke credit Eka enna One boss tai boss ge golaya unu ape anura kumaratai marichcha bappatai
     
    • Haha
    Reactions: Pinkbc

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    IOC Shed වලට ජීවිතකාලෙටම ගිහිල්ල ඇත්තෙ 3පාරක් විතර. ඒවත් දුරගමන් ගිහිල්ල වාහනේ මග නවතියි කියල බයට. මම නම් වාහනේ මග නවතින්න යනව වගේ සීන් නැත්නම් කවදාවත් IOC Shed එකකට යන්නෙ නෑ. ගානත් වැඩියි තෙල්තුත් කොලිටි නෑ කියල අහල තියෙනව. මම අඳුරන ගොඩක් එවුන් ඉන්නව වාහන මග නැවතුනත් IOC Shed වලට යන්නෙ නැති. :lol: :lol: :lol: