IOC පෙට්‍රල් මිල ඉහළට....

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    21,047
    22,102
    113
    ගම මහනුවරයි
    මංගලගේ මිල සුත්‍රේ තිබ්බ එක අතකට හොඳයි. :P

    කොහෙද මේ ගොබ්බ බයියෝන්ට ඕන උනේ උන් වගේම ගොබ්බයෙක් නේ ...
    මෙච්චර ලෝකේ තෙල් මිල අඩු වෙලා තියෙද්දී මුන් වැඩි කරනවා ....

    ලෝකේ තෙල් මිල වැඩි උනා නම් එහෙම රුපියල් 5කින් නෙමෙයි 500කින් වැඩි කරනවා මුන් ...

    විරුවා ඇවිල්ලා මාස 6යි රටම කෑවා
     
    • Haha
    Reactions: malrulz

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    98195098_3129015327145894_5335191062078029824_n.jpg