IOC පෙට්‍රල් මිල ඉහළට....

KDH

Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    සිපෙට්කෝ එකේ අඩුවට 92 පෙට්‍රල් තියෙද්දී , ඒ 92 පෙට්‍රල් ම වැඩි මිලට ගන්න උනුත් ඉන්නවද බන්?
     
    • Like
    Reactions: Pinkbc

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    සිපෙට්කෝ එකේ අඩුවට 92 පෙට්‍රල් තියෙද්දී , ඒ 92 පෙට්‍රල් ම වැඩි මිලට ගන්න උනුත් ඉන්නවද බන්?
    Mama vahana pawichchi karanna aran awrudu 2k wenawa, IOC eken gahala thiyenne ekaparai. :lol:

    Anith eka me kale thel poddak wedi kalata kamak na. Yuddha kaledith oya strategy ekatama giya nisai yuddeth karan poddak rata goda giye. Me kaleth yudda kale wagema thamai. Economicaly balapaana prashna godai. Me kaleth ekama thamai karanna wenne.
     
    • Like
    Reactions: KDH

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,728
    113
    සිපෙට්කෝ එකේ අඩුවට 92 පෙට්‍රල් තියෙද්දී , ඒ 92 පෙට්‍රල් ම වැඩි මිලට ගන්න උනුත් ඉන්නවද බන්?
    පිට එකෙක් තමන්ගෙ ගේ ඇතුලට ඇවිල්ලා තමන්ට ඕන විදිහකට හැසිරෙන්න දීලා බලන් ඉන්න පොන්නයො ඉන්නවද බන්? පුකට දෙකක් දීලා බෙල්ලෙන් අල්ලලා එලියට දාන්න බැරි වෙයිද?
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    පිට එකෙක් තමන්ගෙ ගේ ඇතුලට ඇවිල්ලා තමන්ට ඕන විදිහකට හැසිරෙන්න දීලා බලන් ඉන්න පොන්නයො ඉන්නවද බන්? පුකට දෙකක් දීලා බෙල්ලෙන් අල්ලලා එලියට දාන්න බැරි වෙයිද?

    Eka newei dan thread walata awilla reply noda waten puka dena unwath balaganna puluwan :lol:
     
    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    පිට එකෙක් තමන්ගෙ ගේ ඇතුලට ඇවිල්ලා තමන්ට ඕන විදිහකට හැසිරෙන්න දීලා බලන් ඉන්න පොන්නයො ඉන්නවද බන්? පුකට දෙකක් දීලා බෙල්ලෙන් අල්ලලා එලියට දාන්න බැරි වෙයිද?

    eka ithin GuNP harak gahapu agreement :angry::angry:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,728
    113
    eka ithin GuNP harak gahapu agreement :angry::angry:
    ගෙට ගන්න එකයි. උන්ට ඕන ඕන විදිහට හැසිරෙන්න දීලා පොන්නයො වගේ බලන් ඉන්නවයි කියන්නෙ දෙකක්? අවශ්‍යනම් ඇග්‍රිමන්ට් එක පුකේ ගහගන්න කියලා පුකට පයින් ගහල උනත් එලවන්න පුළුවන්. ඒවා කොරයිද බන් අච්චර පොඩි වැඩක්වත් කරගන්න බැරුව ඉන්න පොන්නයො ටික.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    පිට එකෙක් තමන්ගෙ ගේ ඇතුලට ඇවිල්ලා තමන්ට ඕන විදිහකට හැසිරෙන්න දීලා බලන් ඉන්න පොන්නයො ඉන්නවද බන්? පුකට දෙකක් දීලා බෙල්ලෙන් අල්ලලා එලියට දාන්න බැරි වෙයිද?

    පුකට ගහලා එලවනවද නැද්ද කියන එක මං දන්නේ නෑ... පිට එකාගෙන් බඩු නොගෙන හිටපං... උගේ ගෑස් එතකොට බහීවි...එහෙම නැතිනම් පුකට පයින් ගහලා එලවනකන් උඹ ioc එකෙන් පෙට්‍රල් ගහපං....

    බැරිවෙලාවත් එලෙව්වොත් එහෙම ලංකාවට මෙච්චර බදු මුදලක් ගෙවාපු ioc එක එලෙව්වා කියලත් ත්‍රෙඩ් දාන්න ලෑස්තිවෙලා ඉදපන්....
     
    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    ගෙට ගන්න එකයි. උන්ට ඕන ඕන විදිහට හැසිරෙන්න දීලා පොන්නයො වගේ බලන් ඉන්නවයි කියන්නෙ දෙකක්? අවශ්‍යනම් ඇග්‍රිමන්ට් එක පුකේ ගහගන්න කියලා පුකට පයින් ගහල උනත් එලවන්න පුළුවන්. ඒවා කොරයිද බන් අච්චර පොඩි වැඩක්වත් කරගන්න බැරුව ඉන්න පොන්නයො ටික.

    GuNP anduwen gahapu gon agreement eke waraddat GOTA geda ban :lol::lol:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    පුකට ගහලා එලවනවද නැද්ද කියන එක මං දන්නේ නෑ... පිට එකාගෙන් බඩු නොගෙන හිටපං... උගේ ගෑස් එතකොට බහීවි...එහෙම නැතිනම් පුකට පයින් ගහලා එලවනකන් උඹ ioc එකෙන් පෙට්‍රල් ගහපං....

    බැරිවෙලාවත් එලෙව්වොත් එහෙම ලංකාවට මෙච්චර බදු මුදලක් ගෙවාපු ioc එක එලෙව්වා කියලත් ත්‍රෙඩ් දාන්න ලෑස්තිවෙලා ඉදපන්....

    :LOL: :LOL: :LOL:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    ගෙට ගන්න එකයි. උන්ට ඕන ඕන විදිහට හැසිරෙන්න දීලා පොන්නයො වගේ බලන් ඉන්නවයි කියන්නෙ දෙකක්? අවශ්‍යනම් ඇග්‍රිමන්ට් එක පුකේ ගහගන්න කියලා පුකට පයින් ගහල උනත් එලවන්න පුළුවන්. ඒවා කොරයිද බන් අච්චර පොඩි වැඩක්වත් කරගන්න බැරුව ඉන්න පොන්නයො ටික.

    Aaa wena wena..😂😂