IOC සහ Petroleum

Darkseid

Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    මයිනා කරපු හානිය ප්‍රභාකරන්වත් කරෙ නැහැ බන් .
    මන් කිව්වෙ චන්ද්‍රිකාගෙ කාලෙ එහෙම .
    හැම පැත්තෙන්ම කොලිටි එකක් තිබුණා.

    දැන් හැම පැත්තකින්ම රට කඩා වැටිලා.
    ක්ලාස් එකක් නැති උන් රටවල් පාලනයට එනකොට ඔහොම තමා .
    hinaa yana katha kiyanna epaa ban chandrikaa ge kaale me wage social media thibbe naha . eyage kaale thamai arthike - giye , udden eka diagata parada wuneth eyage kaale thamayi .

    ati nathi haiyawa mita wada darunyi. tiken tika middlle class eka wardanaya wigena aawwe

    88/89 unp aandu ekka baladdi chandrikaa ge kaale 1000n ekak kiyala minissu hithanna athi habayi 99 bombe nathanam chndrika paradinawaa
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    මහින්ද එන්ඩ කලින් ආසන්නව රටෙන් 2/3 කරන්ට් තිබ්බෙ නැ,
    Gota-2-copy.jpg
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    Electricity access in Sri lanka over time.
    Share of the population with access to electricity.

    2005 දී 77%+. මොකෙක් හරි බූරුවෙක් කියල තිබ්බ නේද මහින්ද එද්දී රටේ 1/3යි electricity තිබ්බෙ වගෙ කතාවක්.

    මොක්කුද බන් මුන්


    View attachment 130801


    https://ourworldindata.org/grapher/...lectricity?tab=chart&region=Asia&country=~LKA

    පච රොසාන් සෑහෙන්න පච කෙලල තියෙනවා මේකේ. තනි වේෂියෙක් මූ නම්.
    2005 දී 77%+ විදුලි සැපයුමක් තිබිල තියෙනවා ලංකාවේ. මේ යකා මේ එක බොරුවක් කියල ඒක දිරව ගන්න බැරුව නටන්නේ. ගොන් පකයා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: