පුද්ගලික IOC එක ලාබ ලබන්ඩත් රජයේ petroleum එක කෝටි 33,000/= පාඩු ලබන්ඩත් හේතුව මොකක් ද බන්.
CEB එක ඇතුලු ආයතන වලට ණයට දෙන එක ඇර වෙන හේතුවක් තියේද
CEB එක ඇතුලු ආයතන වලට ණයට දෙන එක ඇර වෙන හේතුවක් තියේද
ණයට දීම තමයි ලොකුම කේස් එක, එහෙමයි කියල CEB ගෙවන්ඩත් බැ ,මොකද CEB එකත් විදුලිය දෙන්නෙ පාඩු පිට, ඕක විසදන්ඩයි සාම්පූර් බලාගරේ මහින්ද හදන්ඩ හැදුවෙ, ගු ඇන් පි පො&නයො ඒකට කෙලිය, අවුරුදු 5ක් ඉදල එක බලාගාරයක් හැදුවෙ නැ,ගු ඇන් පි පොන්සින්ගෙ කෙරුවාවයි ඔය දෝරෙ ගලන්නෙ..
උබ ඔය ලියපු හෑල්ලත් ලිවෙ මහින්දගෙ බලාගාරවලින් ආව විදුලියෙන්,මට කියපන් නාකි මයින අවුරුදු 10ක් හිටිය
ඌ රට තව ණය කර මිසක් , ණය අඩු කලේ නැහැනේ
ඉතින් උඹ ඔච්චර කියන එකේ ඌ හිටපු අවුරුදු 10ට හොරකන් නොකර රට හදන්න තිබ්බනේ.
මට කියපන් නාකි මයින අවුරුදු 10ක් හිටිය
ඌ රට තව ණය කර මිසක් , ණය අඩු කලේ නැහැනේ
ඉතින් උඹ ඔච්චර කියන එකේ ඌ හිටපු අවුරුදු 10ට හොරකන් නොකර රට හදන්න තිබ්බනේ.
උබ ඔය ලියපු හෑල්ලත් ලිවෙ මහින්දගෙ බලාගාරවලින් ආව විදුලියෙන්,
ණය අඩු වෙන්නෙ කොහොමද පොන්ස් තොපේ පොන්සි අවුරුදු 5ට ඩොලර් බිලියන කීයකනම් ණය ගත්තද, කොරපු ලබ්බක් නැනෙ ඒත්..
හෑලි ලියන්නේ කීබෝඩ් ඇප් වලිනිඋබ ඔය ලියපු හෑල්ලත් ලිවෙ මහින්දගෙ බලාගාරවලින් ආව විදුලියෙන්,
ණය අඩු වෙන්නෙ කොහොමද පොන්ස් තොපේ පොන්සි අවුරුදු 5ට ඩොලර් බිලියන කීයකනම් ණය ගත්තද, කොරපු ලබ්බක් නැනෙ ඒත්..
සාම්පුර් බලගාරේ ගල් අගුරු එකක්ද? ධාරිතාව කොච්චරද?ණයට දීම තමයි ලොකුම කේස් එක, එහෙමයි කියල CEB ගෙවන්ඩත් බැ ,මොකද CEB එකත් විදුලිය දෙන්නෙ පාඩු පිට, ඕක විසදන්ඩයි සාම්පූර් බලාගරේ මහින්ද හදන්ඩ හැදුවෙ, ගු ඇන් පි පො&නයො ඒකට කෙලිය, අවුරුදු 5ක් ඉදල එක බලාගාරයක් හැදුවෙ නැ,ගු ඇන් පි පොන්සින්ගෙ කෙරුවාවයි ඔය දෝරෙ ගලන්නෙ..
උබ ඔය ලියපු හෑල්ලත් ලිවෙ මහින්දගෙ බලාගාරවලින් ආව විදුලියෙන්,උබල වගේ ගු ඇන් පි පො&නයින්ට ඒව පිලිගන්ඩ බැ අලජික්, ඒ උනාට ඇත්ත ඒකම තමයි..අනේ පලයන් පකෝ යන්න.
මන් මේ ලැප්ටොප් battery power එකෙන් ලීවේ.
උඹ කියයි මම රෙන්නේ මහින්දගේ බෙටි කියල.
ඔව්, ධාරිතාවය නොරොච්චෝලෙට සමානයි..සාම්පුර් බලගාරේ ගල් අගුරු එකක්ද? ධාරිතාව කොච්චරද?
උබ ඔය ලියපු හෑල්ලත් ලිවෙ මහින්දගෙ බලාගාරවලින් ආව විදුලියෙන්,උබල වගේ ගු ඇන් පි පො&නයින්ට ඒව පිලිගන්ඩ බැ අලජික්, ඒ උනාට ඇත්ත ඒකම තමයි..![]()
![]()
අහ්හ් ඩ්‍රයිවර් පද්දෝ.. එතකොට මහින්දයා එන්න කලින් අපි හිටියෙ ලයිට් නැතුවද හුස්තෝ??උබ ඔය ලියපු හෑල්ලත් ලිවෙ මහින්දගෙ බලාගාරවලින් ආව විදුලියෙන්,
ණය අඩු වෙන්නෙ කොහොමද පොන්ස් තොපේ පොන්සි අවුරුදු 5ට ඩොලර් බිලියන කීයකනම් ණය ගත්තද, කොරපු ලබ්බක් නැනෙ ඒත්..
ලoකාවෙ ඉදන් පිටරට සීන් දැමිම ගු ඇන් පි පො*නින්ගේ අලුත්ම මායමයි..එකියන්නේ
ලෝකේ හැමතැන තියෙන්නේ මහින්දගේ බලාගාරද?
නොරොච්චෝලෙට සමානයි, නොරොච්චෝලෙ 300 3ක් නම් ඔව්900 ක් ඒ කියන්නේ? 3* 300 ද?
මයිනා කරපු හානිය ප්‍රභාකරන්වත් කරෙ නැහැ බන් .Ape lamange anagathaya balanakota (rata diunu une naththam) mayna praba ta wada damage ekak ape ratata kara.
UNP gobbayo kiyala unuth madi nokiyanna naya kara eth mayna tharam na.
මහින්ද එන්ඩ කලින් ආසන්නව රටෙන් 2/3 කරන්ට් තිබ්බෙ නැ,අහ්හ් ඩ්‍රයිවර් පද්දෝ.. එතකොට මහින්දයා එන්න කලින් අපි හිටියෙ ලයිට් නැතුවද හුස්තෝ??
ලoකාවෙ ඉදන් පිටරට සීන් දැමිම ගු ඇන් පි පො*නින්ගේ අලුත්ම මායමයි..![]()
![]()
![]()
![]()
සාම්පුර් බලගාරේ ප්‍රොජෙක්ට් ප්‍රෝපසල් එකක් හරි ඒ ගැන පලවූ ලිපියක් හරි තියෙනවා නං දෙනවද?නොරොච්චෝලෙට සමානයි, නොරොච්චෝලෙ 300 3ක් නම් ඔව්
මහින්ද එන්ඩ කලින් ආසන්නව රටෙන් 2/3 කරන්ට් තිබ්බෙ නැ,
අනිව අනිව ප්‍රබාකරන් හොද එකා, ඒකනෙ උබල ඌ දිනල ෆොන්සේක පරදිනකන් බලන් උන්නෙ, මහින්දව දාපන්කො පැත්තකට උබලගෙ ෆොන්සේකත් මහ බල්ලෙක් යකෝ අහිoසක ප්‍රබාට එරෙහිව යුද්ද කරලනෙමයිනා කරපු හානිය ප්‍රභාකරන්වත් කරෙ නැහැ බන් .
මන් කිව්වෙ චන්ද්‍රිකාගෙ කාලෙ එහෙම .
හැම පැත්තෙන්ම කොලිටි එකක් තිබුණා.
දැන් හැම පැත්තකින්ම රට කඩා වැටිලා.
ක්ලාස් එකක් නැති උන් රටවල් පාලනයට එනකොට ඔහොම තමා .
නෙට් එකේ ඇති ඕන තරන් හොයල බලපන්සාම්පුර් බලගාරේ ප්‍රොජෙක්ට් ප්‍රෝපසල් එකක් හරි ඒ ගැන පලවූ ලිපියක් හරි තියෙනවා නං දෙනවද?