Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මමනම් ජීවිතේට IOC එකෙන් තෙල් ගහල නෑ.
    මොකද මට වාහනයක් නෑ
    53300042_2326230404074677_238434976293453824_n.jpg
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,758
    2,852
    113
    උන් හැමදාම කියන්නෙ පෙට්‍රල් ලීටරයකින් මෙච්චරක් පාඩුයි ඩීසල් ලීටරයකින් මෙච්චරක් පාඩුයි කියලනේ ඉතින් අපි වැඩියෙන් තෙල් ගැහුවම උන්ට වැඩියෙන් පාඩුයි