ios එකට හොද vpn එකක් - මොන මගුලක්ද මේ

walmsilva

Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    ios එකට හොද vpn එකක් - මොන මගුලක්ද මේ

    ios එකට හොද vpn එකක් a 2 z දාන විදිහ කියලා දීපල්ලා. මෙච්චර කල් දැම්මෙ නැහැ. මේ පාර දාගන්න. පාවිච්චි කරන එක අවුලක්ද. මොන මගුලක්ද මේ බං... මේලෝ වැඩක් කරගන්න නැහැ. ‍file එකක් transfer කරගන්න නැහැ(printing වලට)
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    outline (හොඳ සර්වර් එකක් දාගන්න ඕනේ), නැත්නම් turbo vpn. windscribe (2GB බැගින් account ඕනේ තරම්)