iOS සඳහා Facebook Mini Movies හඳුන්වාදෙයි!
අපි හැමෝටම iOS 10 ආපු ගමන් අලුත්ම Memories feature එක ගැන කිව්වා, අපි කොහේ හරි ගිහිල්ලා එකම දවසේ Photos ගොඩක් ගත්තොත් iOS 10 Memories වලින් ඒවා ලස්සන memory එකකට convert කරලා දෙනවා, ගොඩක් දෙනෙක් Memories පාවිචිචි කරන්න iOS 10 release වෙනකම් බලගෙන්න ඉන්නවා කියලා අපි දන්නවා, ඒ වගේම ඒ ගැන Facebook එකත් දැනගෙන එක නිසා අද ඉඳන් iOS users ලට Facebook Mini Movies කියලා option එකක් Facebook විසින් ලොව පුරා සිටින iOS බාවිතා කරන හැමෝටම හදුනවා දුන්නා.
How it Works ?
Facebook Mini Movies වලින් කරන්නේ අපි එකම දවසේ Photos 5 කට වඩා ගත්තොත්, නැත්නම් video එකක් ගත්තොත් එක Mini Movie එකකට convert කරලා දෙනවා ඊටපස්සේ අපේ යාලුවෝ ඔක්කොමටම පෙන්න එක Facebook දන්න පුළුවන්.
Mini Movies වලින් අපි එකම දවසේ ගත්ත photos ගොඩක් album එකක් වගේ upload නොකර video එකක් මගින් ඉක්මනට පෙන්නන පුළුවන් නිසා වෙනදට දාන albums වලට වඩා ගොඩක් ලස්සනට පෙන්නන්න පුළුවන්.
Mini Movie එකක් හදනවනම් දැන් වෙද්දී Facebook Mini Movie themes 10ක් ලබාදීලා තිබෙනවා ඒවා playful, Night Out, Bollywood, Birthday, Epic, Thankful, Tropical, Amped කියලා නම් කරලා තියනවා.
How to ?
ඉස්සල්ලම Facebook App update කරලා නැත්නම් එක App Store ගිහින් update කරගන්න
දැන් පැය 24කට කලින් Photos 5 කට වඩා හෝ Video එකක් අරගත්තා නම් status update කරන තැන පෙනනනවා එතනින් Mini Movie එකක් හදන්න පුළුවන්.
Mini Movie iOS 7 සිට තිබෙන සියලුම iOS versions සඳහා සහය දක්වයි.