iOS 10 අද එනවා ! දැන් මොකෝ කරන්න ඕනේ ?

kota119

Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    iOS 10 අද එනවා ! දැන් මොකෝ කරන්න ඕනේ ?



    iOS10releasedate.png


    ඔන්න ගොඩ දෙනෙක් බලාගෙන හිටපු iOS 10 අද හවස් වෙද්දී හැමෝටම ලබාගන්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන් නමුත් මේක major update එකක් නිසා ටිකක් සැලකිය යුතු දේවල් ටිකක් තියනවා, ඒවත් මතකේ තියාගෙන update කරන්න.

    සමහර අය device එක computer එකට backup කරන්නෙම නැහැ එක නිසා ඉස්සලම iTunes වලින් device එක backup කරගන්න හදිස්සියේ මොකක් හරි ප්‍රශ්නෙයක් අවොත් තිබ්බ data ටික එතකොට ප්‍රශ්නෙයක් වෙන්නේ නැහැ.

    Strong Wi-Fi network එකක් පාවිචිචි කරන්න update එක ආපු ගමන් ගොඩක් අය request කරන නිසා servers busy වෙන්න ඉඩ තියනවා එක නිසා Strong Wi-Fi network එකක ඉන්න කෙනෙක් නම් ඉක්මනින්ම කරදරයක් නැතුව update කරගන්න පුළුවන් වෙයි.

    R-sim පාවිචිචි කරන අයට update කරන්න කියලා recommend කරන්න බැහැ මොකද R-sim patch කරලා තිබ්බොත් එක වැඩ කරන්නේ නැතුව යන්න පුළුවන්.​

    iOS 10 හම්බුවෙන devices තමයි මේ.

    iOS-10-compatible-devices.jpg


    Source : http://www.applesl.com/before-install-ios-10-sinhala/

     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,498
    3,497
    113
    සිංහලේ
    අයි ඇම් නොට් අ බිග් ෆැන් ඔෆ් අයිපොර්න් ඔර් IOS
    බට් IOS 10 නම් සුපිරි වගෙ දැක්කා රිවිව් වීඩ්යොස් වලින්
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    සිංහල keyboard එක තියෙනවද බං????

    iOS 8 වලින් පස්සෙ කස්ටම් කී බෝඩ් සපෝට් එක තියනවා ඒක නිසා හෙලකුරු වගේ සිංහල කීබෝඩ් දාන්න පුලුවන්

    (ඒ කියන්නෙ 4s ඇතුලුව ඊට පස්සෙ ආපු සේරම ඩිවයිස් වලට දාන්න පුලුවන්)
     
    Last edited: