iOS 10.1 to iOS 7 Downgrade

code320c

Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    Apple iPad 4 Cellular + Wifi එකක් තියෙනවා මචන්ලා.. මචන්ලා දැනට run වෙන්නේ iOS 10.1.1. මේ update එක ටිකක් බර වැඩි වගේ iPad එකට. මොකද මේක ටිකක් පරණ iPad එකක් නිසා. මට මේක iOS 7 වලට Downgrade කරගන්න ඕනි. iOS 7 එකෙත් ආපූ හොඳ update එකකට. කොහොමද මචන්ලා මේක කරගන්නේ jailbreak නොකර... උදව්වක් දීපල්ලකෝ .. තැන්කිව් වේවා bump එකකින් හරි සහය දෙන අයට ...