අප්ඩේට් එක ආපු නැති උන් ලබන අවුරුද්දෙ අප්‍රේල් වෙනකන් ඉවසලා ඉදහල්ලා.![]()
iOS 13.1 release wenawa September 24th

Podi Podi App Crash wagayak nam tinawa Iphone x eke
aluthen Portrait mode ekata enawa kiyapu High Key Lightning effect eka X ekata enne na. E unata site eke tinawa.
![]()
Oya Podi podi avul un hadala evanava tika davasakin 13.1 kiyala ey poddak ivasala hitapan oka pavichchi karanakota ena adupadu un hadala evanava.

maath dan update kala
ipad OS eka 24th neda? with ios 13.1 ekka i think.
Yeah can't wait for iPadOS. Can play Oceanhorn 2 on the big screen.maath dan update kala
ipad OS eka 24th neda? with ios 13.1 ekka i think.
Shortcuts test කරලා බැලුවද? පට්ට automate කිරිල්ලක් කරන්න පුළුවන් day to day වැඩ.
Apple SE:
6S එකේ තිබ්බ 3D touch එකත් Long press touch එකක් විදියට SE එකට ඇවිත් තියෙනව.
Short Cut එහෙ මෙහේ ගෙනියන්න පුලුවන් podi circle එක ටිකක් විතර Delay එකක් තියෙනව... කනිල්ට වඩා Slow නිසා මගේ ඇඟිලි speed phone එකට වඩා දැන්.
Sinhala Keyboard එක Default එනව. හැබැයි හෙලකුරු එක්ක බැලුවම පොඩි වෙනසක් තියෙනව අකුරු ටයිප් කරද්දි පො මෝ වගේ අකුරු වලට ෙ මුලින් ගහපු එක දැන් අකුර මුලින් ගහල කොම්බුව ගහන්න ඕන.
Battery Saving හොඳයි.
හෙනම Speed එකෙන් Apps Open වෙනව. පට්ට Smooth දැන්.
මල කරදරයක් වෙලා තිබ්බ Volume අඩු වැඩි කරද්දි Display එකම වැහෙන්න එන කොටුව පොඩි කරල පැත්තකට දාල තියෙනව. දැන් පට්ට.
Gallery එකේ Default එන Photo Editing Tool එක සුපිරි.
Dark Theme එක සුපිරි ලස්සනයි.
මොකෙක් හරි SMS එකකින් Link එකක් එව්වොත් Long Press එකේදි ඒ Web එකේ Preview එක පෙන්නනව එතනම. අමුතුවෙන් Browser එකට යන්න ඕන නෑ. ඒක නම් පට්ටම පට්ට.
Safari එකේ Websites දැන් Load වෙනව බස බස ගාල. Chrome එකට වඩා දැන් Speed. හැබැයි ඉතින් Chrome ම තමයි පාවිච්චි කරන්නෙ.. පුරුද්ද නිසා.
Gallery එකේ Video Editor එකත් සුපිරි. අමුතුවෙන් Edit කරන්න කිසිම Software එකක් ඕන නෑ..
කොටින්ම කියනව නම් මට Apple එපා වෙලා තිබුනෙ දැන් මාසෙකට විතර කලින්. දැන් ආයෙ ලොවෙත් Apple වලින් අයින් වෙන්නෙ නෑ. iPhone 11 Pro එකක් ගන්න හිත හිත ඉන්නව credit කාඩ් එකට ගෙවන්න... ආවම Prices බලල තීරනේ කරනව...
when you do not have anything to impress or be happy about you life, You starting to find silly things to makes you feels like you are above of other people, common mentality tend to seen mostly these days! this thread is one of the examples of how unhappy their life to bitch about a phone and compare other phones with their ones and being happy about having it.


beta version eka. mamath dagena idala downgrade kara.
kohomada bn downgrade kare