Ios 15 update eka awe katada ? Chanux bro tanam awith apitath kalin



Mchn monda thibba bug ? Stable thynwda ? 15 apu gamn dala nanna waida ?math beta test kara bn. Apple event ekata dawase GM eka beta testers lata release karanawa. Oka maha loku amuthu deyak nemei..
pora test karala OK kiwwama thama Apple oka apita release karanne.
Thama OK kiyanna nethuwa athi me dawas wala Ape amma channel eke case eka wisadanna Youtube yanna athi.
Ammo ammo ithinChanux bro test karala ok kiwwama thamai release karanne

Os eke ekenm loku bugs thibbe naha. 5th beta eka wage weddi patta stable. Weather app ekanm load weddi, Air quality maps load weddi buggy gathiyak thibba. Dnnm ewath na.Mchn monda thibba bug ? Stable thynwda ? 15 apu gamn dala nanna waida ?
Ammo ammo ithin![]()
![]()
![]()
![]()
උඹලට සිරාවටම හිතිලා නැද්ද - නැ!උඹලට සිරාවටම හිතිලා නැද්ද ඔය ලොකු ලොකු ටෙක් කොම්පැනි ටික යූටුබ්ර්ල සෙට් එක ප්‍රොඩක්ට් design කරන්න hire කරා නම් උන්ට perfect products හදන්න පුළුවන් වෙයි කියල?
නිකමනට හිතපන් සමහර silicon valley tech giantsල උනත් අවුරුදු ගානක් ඉඳන් design කරලා harvard/mit/stanford වගේ ඒවා වල එවුන් ඉන්න ටීම් හදල develop කරලා release කරන එක යූටුබ්ර් කෙනෙක්ට අතට අරන් එහාට මෙහාට හරවල කියන්න පුළුවන් එක අපි ගන්න සුදුසු එකක්ද නැද්ද කියල... දැන් හිතන්න එහෙම එකෙක් ඕව design කරානම් කොහොම තියෙයිද කියල?
GB 2. Ganak neda?Update eka loku wadak na neda
Phone wala generation hatiyata wenas wenawa GB gana3.2 GB wage