Amilap1

Well-known member
  • Oct 31, 2015
    778
    839
    93
    math beta test kara bn. Apple event ekata dawase GM eka beta testers lata release karanawa. Oka maha loku amuthu deyak nemei..
    Mchn monda thibba bug ? Stable thynwda ? 15 apu gamn dala nanna waida ?
    pora test karala OK kiwwama thama Apple oka apita release karanne.

    Thama OK kiyanna nethuwa athi me dawas wala Ape amma channel eke case eka wisadanna Youtube yanna athi.
    Chanux bro test karala ok kiwwama thamai release karanne
    Ammo ammo ithin :lol: :lol: :lol: :lol:
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,300
    2,893
    113
    Mchn monda thibba bug ? Stable thynwda ? 15 apu gamn dala nanna waida ?

    Ammo ammo ithin :lol: :lol: :lol: :lol:
    Os eke ekenm loku bugs thibbe naha. 5th beta eka wage weddi patta stable. Weather app ekanm load weddi, Air quality maps load weddi buggy gathiyak thibba. Dnnm ewath na.
    Aulak na dala balapn. Uba update karanna kalin backup ekk dala, ita passe update karanna.
    Ethakota 15 set wenne nththn 14.8 walata downgrade karala backup eka restore karanna plwnne.
     
    • Like
    Reactions: Amilap1

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,363
    16,195
    113
    උඹලට සිරාවටම හිතිලා නැද්ද ඔය ලොකු ලොකු ටෙක් කොම්පැනි ටික යූටුබ්ර්ල සෙට්‌ එක ප්‍රොඩක්ට් design කරන්න hire කරා නම් උන්ට perfect products හදන්න පුළුවන් වෙයි කියල?

    නිකමනට හිතපන් සමහර silicon valley tech giantsල උනත් අවුරුදු ගානක් ඉඳන් design කරලා harvard/mit/stanford වගේ ඒවා වල එවුන් ඉන්න ටීම් හදල develop කරලා release කරන එක යූටුබ්ර් කෙනෙක්ට අතට අරන් එහාට මෙහාට හරවල කියන්න පුළුවන් එක අපි ගන්න සුදුසු එකක්ද නැද්ද කියල... දැන් හිතන්න එහෙම එකෙක් ඕව design කරානම් කොහොම තියෙයිද කියල?
     
    • Like
    Reactions: Amilap1

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,363
    16,195
    113
    අද එලකිරිය ටිකක් උණුසුම් වෙන දවසක් නේද…
    ios 15 තව ටිකකින් වගේ එනවා..
     
    • Like
    Reactions: Amilap1

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,820
    13,767
    113
    126
    Hogwarts
    උඹලට සිරාවටම හිතිලා නැද්ද ඔය ලොකු ලොකු ටෙක් කොම්පැනි ටික යූටුබ්ර්ල සෙට්‌ එක ප්‍රොඩක්ට් design කරන්න hire කරා නම් උන්ට perfect products හදන්න පුළුවන් වෙයි කියල?

    නිකමනට හිතපන් සමහර silicon valley tech giantsල උනත් අවුරුදු ගානක් ඉඳන් design කරලා harvard/mit/stanford වගේ ඒවා වල එවුන් ඉන්න ටීම් හදල develop කරලා release කරන එක යූටුබ්ර් කෙනෙක්ට අතට අරන් එහාට මෙහාට හරවල කියන්න පුළුවන් එක අපි ගන්න සුදුසු එකක්ද නැද්ද කියල... දැන් හිතන්න එහෙම එකෙක් ඕව design කරානම් කොහොම තියෙයිද කියල?
    උඹලට සිරාවටම හිතිලා නැද්ද - නැ!