iOS 17 Available

chanzKolla

Well-known member
  • Nov 5, 2015
    1,218
    1,054
    113
    ipad eka update kala external display support eke improvements balanna, awlak na wage, youtube app eka ehema improve wenna wenawa, comment section eka pena widiha ehema awl
     
    • Like
    Reactions: JohnSnow and NRTG

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    ios 17 developer beta apu kale idan dagena pavichchi karanava.

    whatsapp notification ,
    msg notification

    Veda karanne ne...?

    Kohomada beta eka ayn karala Original eka daganne...?
     

    tKia

    Well-known member
  • May 3, 2023
    511
    798
    93
    අද උදේ දැම්මා, අව්ලක් නෑ 14 pro max එකකට . ලොකු වෙනසක් නම් පෙන්න නැ. මට ඕනෙම වෙලා තිබ්බේ contact banner feature එක සහ අලුත් air drop functionality එක , තව ios 17 දාගත්ත කෙනෙක් එක්ක ටෙස්ට් කරලා බලන්න ඕනේ

    Edited,
    There are lot of good changes in settings, I updated some of them after checking below YouTube video
     
    Last edited:

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    Android Updates උනත් ඔය ටික තමා බං මම Update කරන්නේ නැහැ අන්තිමට තිබ්බ ටිකත් නැති වෙනවා 🤓
    ube 4n ekath kotuwe ube amma wageda
     

    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    මමත් දැම්ම (iPhone 14 Pro Max) අවුලක් නම් නෑ. වයිෆ් ගෙ iPhone 11 එකත් අප්ඩේට් කලා.
    තාම නම් ඔක්කොම හොදයි.