BAHIRAWA2020

Well-known member
  • Mar 29, 2020
    1,303
    1,152
    113
    iOS 26 දැම්ම. මුං iOS එකේ Attention To Detail එක කාල විනාස කරලා. Icons වල අඩුපාඩු පේනවා. සමහර Icons Blur වගේ. 16 Pro Max එකෙන් අයින් වෙලා 25 Ultra එකක් ගන්න හිතනවා.


    549159440_122148710084644920_361493433830356111_n.jpg


    බලහල්ල Instagram Icon එකේ කැත. Blur ගතියක් තියෙනවා
    charging issue ekak tiyenawa neda apol 11 dekak awa update eken passe charge wenne ner kiyla
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,996
    72,095
    113
    මාලඹේ
    මටනං එහෙම අවුලක් පේන්නේ නැහැ
    ඊළඟට ගන්නේ iPhone ද Pixel ද කියලා හිතා ගන්න බැරුව ඉන්නේ😬