සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    iOS 26 දැම්ම. මුං iOS එකේ Attention To Detail එක කාල විනාස කරලා. Icons වල අඩුපාඩු පේනවා. සමහර Icons Blur වගේ. 16 Pro Max එකෙන් අයින් වෙලා 25 Ultra එකක් ගන්න හිතනවා.

    549159440_122148710084644920_361493433830356111_n.jpg

    බලහල්ල Instagram Icon එකේ කැත. Blur ගතියක් තියෙනවා
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,682
    14,821
    113
    ඕක තමයි ආපු ගමන් දාගන්න එපා කියන්නේ

    මාස දෙකක් තුනක් හිටපන් බග්ස් ටික ෆික්ස් වෙයි
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    ඕක තමයි ආපු ගමන් දාගන්න එපා කියන්නේ

    මාස දෙකක් තුනක් හිටපන් බග්ස් ටික ෆික්ස් වෙයි
    ඔව්ව කවදාවත් Fixed වෙන්නේ නැහැ. ඔව්ව උන්ට අවුල් නෙමේ.
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,223
    1
    2,912
    113
    iOS 26 දැම්ම. මුං iOS එකේ Attention To Detail එක කාල විනාස කරලා. Icons වල අඩුපාඩු පේනවා. සමහර Icons Blur වගේ. 16 Pro Max එකෙන් අයින් වෙලා 25 Ultra එකක් ගන්න හිතනවා.

    549159440_122148710084644920_361493433830356111_n.jpg

    බලහල්ල Instagram Icon එකේ කැත. Blur ගතියක් තියෙනවා
    Apple wala android wala update reverse karanda berida
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    6,943
    10,118
    113
    🌎
    iOS 26 දැම්ම. මුං iOS එකේ Attention To Detail එක කාල විනාස කරලා. Icons වල අඩුපාඩු පේනවා. සමහර Icons Blur වගේ. 16 Pro Max එකෙන් අයින් වෙලා 25 Ultra එකක් ගන්න හිතනවා.

    549159440_122148710084644920_361493433830356111_n.jpg

    බලහල්ල Instagram Icon එකේ කැත. Blur ගතියක් තියෙනවා
    ම්ම්ම්ම් ටෙලිග්‍රෑම් එකේ ගොඩක් ඇක්ටිව් වgay 👄
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,442
    4,857
    113
    Insta වගේ 3rd party apps වල නං ප්‍රශ්නෙ උන් තාම ඇප් එක අලුත් අයිකන් එකක් දාල අප්ඩේට් කරලා නැහැ ඒක අප්ඩේට් කරාම ඒව නං හරි යනවා
    මේසැරේ ලොකුවට OS එකේ බග්ස් නැහැ
    හැබැයි ui එක අජූවයි, කලින් තිබුනු සමහර Intutive ෆීචර්ස් එහෙම නැහැ එහෙම නැත්තං අස්සට දාල Safari එකේ New Tab and Tab switcher එක මෙනු එකක් අස්සට දාල
     
    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,503
    1,654
    113
    Birmingham
    WhatsApp Bug එක තාම ෆික්ස් කරලා නැහැ හුත්ත... ස්ටිකර් එක යැව්ව ගමන් චැට් එක උඩට Scroll වෙනවා. හුත්ත
     
    • Like
    Reactions: Cypress

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    Insta වගේ 3rd party apps වල නං ප්‍රශ්නෙ උන් තාම ඇප් එක අලුත් අයිකන් එකක් දාල අප්ඩේට් කරලා නැහැ ඒක අප්ඩේට් කරාම ඒව නං හරි යනවා
    මේසැරේ ලොකුවට OS එකේ බග්ස් නැහැ
    හැබැයි ui එක අජූවයි, කලින් තිබුනු සමහර Intutive ෆීචර්ස් එහෙම නැහැ එහෙම නැත්තං අස්සට දාල Safari එකේ New Tab and Tab switcher එක මෙනු එකක් අස්සට දාල
    iOS 26 එකේ Camera App Icon එකත් Quality මදි