iOS 7 වල දුර්වලතාවයක් හදුනා ගැනේ.
ඇපල් වෙතින් ඔවුනගේ නවතම මොබයිල් මෙහෙයුම් පද්ධතිය වන iOS 7 මේවන විට නිකුත්ව ඇති අතර නව මෙහෙයුම් පද්ධතියේ lock screen ඔස්සේ අනවසරව පිවිසීමට හැකියාවක් ලබාදෙන දුර්වලතාවයක් මේ වන විට හදුනා ගෙන ඇති බවත් හා ඒ සදහා පිලිසකර යාවත්කාලීනයක් ඉක්මනින් නිකුත්කරන්නට තමන් කටයුතු කරමින් සිටින බවත් පවසා සිටිනවා. එම දුර්වලතාවය ඔස්සේ දුරකථනය Lock ස්ක්රීනය සමග තිබුනද එහි Control Center වෙත පිවිසීමට හැකි වන බවටයි එම දුර්වලතාවය හදුනාගත් 36 වියැති තාක්ශන ලෝලියා ප්රකාශකර සිටින්නේ.ඔහු වැඩිදුරටත් පවසා තිබුනේ මෙම දුර්වලතාවය ඔස්සේ දුරකථනයේ clock feature හා photo appවෙත පිවිස කැමති ආකාරයක වෙනස්කම් ලබාදෙන්නට තමන්ට හැකිවූ බවයි.වඩාත්ම අනතුරුදායක තත්වය ලෙසට ඔහු පලකර සිටින්නේ ඉහත දැක්වෙන දුර්වලතා ඔස්සේ එහි හිමිකරුගේ email හෝ social networking ගිනුම් වෙත පිවිසීමට හැකියාව බවයි අවධාරනය වන්නේ.
http://siriwansa.blogspot.com/2013/09/ios-7_20.html

Apple ayata Rideida ? 