iOS 8 HELP!!!

SLinKy

Active member
  • Jul 6, 2014
    666
    89
    28
    යාලුවනේ මම addroid වලින් apple වලට මාරු උනා. contacts ටික google වලින් sync කරලා දා ගත්තා. හැබැයි ඒ අංක වලින් call එනකොට නම පෙන්නන්නේ නෑ අංකය එන්නේ (077)1234567 විදිහට වරහනක් එක්ක. මේකට විසදුමක් තියෙනවද?