asiri_sl

Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    update wenawa.

    12025489_10153282853998893_1078959602_n.jpg
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    තාම නෑ බන්.ඔෆීස් යන්න ඕන.සයිස් එක කීයද.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    තාම නෑ බන්.ඔෆීස් යන්න ඕන.සයිස් එක කීයද.
    ipad එකට් ආවා, 956mb පරන එව්වට නම් අලුත් කියලා දෙයක් නැ වගේ. මල්ටි ස්ක්‍රීන් පරන එව්වට වැඩ කරන්නෙත් නැ. නිවුස් ඇප් එකත් නැ. කීබොඩ් එක වෙනස් එච්චරයි මට නම් වෙනස. ආහ්, තව බැට්‍රි එකට් වෙනම ඔප්ශන් එකක් තිබ්බා.
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ipad එකට් ආවා, 956mb පරන එව්වට නම් අලුත් කියලා දෙයක් නැ වගේ. මල්ටි ස්ක්‍රීන් පරන එව්වට වැඩ කරන්නෙත් නැ. නිවුස් ඇප් එකත් නැ. කීබොඩ් එක වෙනස් එච්චරයි මට නම් වෙනස. ආහ්, තව බැට්‍රි එකට් වෙනම ඔප්ශන් එකක් තිබ්බා.

    එහෙමද බන්.එහෙනම් ඔෆීස් ගියාම තමා අප්ඩේට් කරන්න වෙන්නෙ.ඩේට නෑ ලැප් එකෙන් බාන්න.කී බෝඩ් එක චාටර් ද.අප්ඩේට් කරපු එකෙක් ෆොටෝ එකක් දාපන්.මගේ නම් 5s බන් .බැටරි 1 අවර් සේවින්ස් ගොඩක්ම ඉෆෙක්ටිව් අයි ෆෝන් 6 එක ට කියනව.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    එහෙමද බන්.එහෙනම් ඔෆීස් ගියාම තමා අප්ඩේට් කරන්න වෙන්නෙ.ඩේට නෑ ලැප් එකෙන් බාන්න.කී බෝඩ් එක චාටර් ද.අප්ඩේට් කරපු එකෙක් ෆොටෝ එකක් දාපන්.මගේ නම් 5s බන් .බැටරි 1 අවර් සේවින්ස් ගොඩක්ම ඉෆෙක්ටිව් අයි ෆෝන් 6 එක ට කියනව.
    ෆොන් නැ බන්. පැඩ් එකට නම් මට කියන්න වෙනසක් නැ. කීබොඩ් එක චාටර් නැ බන්. වෙනසකට දැක්කේ, දැන් කැප්ස්ලොක් ගහපුවහම කීස් කැපිටල් සිම්පල් විදියට පෙන්නනවා. මට නම් ලොකුම වෙනසක් තෙරුනේ නැ. මම හිතන්නේ අලුත් ෆොන්වලට එහෙම පෆොමස් වෙනස්කම් ඇති. සිරී ගෙත් සර්ච් දියුනුකලා කිවට මට නම් වෙනදා වගේමයි.