ios apps ගෙවලා ගත්තු කට්ටිය නැද්ද?

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ෆී වර්ෂන් එක ගත්තා.ප්‍රො වර්ෂන් එක ගන්න හිතන් ඉන්නවා.

    1.මුන්ගේ payment methods මොනවද

    2.ඇප් එකේ අවුලක් වුනොත් refund කරන්න බැරිද?

    3.ෆී ඇප් එකේ අප්ග්‍රේඩ් ඔප්ෂන් එකක් තියෙනවා..ප්‍රො වර්ෂන් එක වෙනම ගන්නත් තිබ්බා.මේ දෙකක් කෝකද තෝර ගන්න ඕනේ
     
    • Like
    Reactions: kinkon

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    මම ඕන තරම් පේඩ් ඇප් අරන් තියනවා
    පේමන්ට් මෙතඩ් තියෙන්න කෙලින්ම කාඩ් එක ඇඩ් කරලා පේ කරන්න තමයි

    ඇප් එකේ අවුලක් තිබ්බොතින් රිෆන්ඩ් කරන්න පුලුවන්ද කියලා හරියටම දන්නෙ නැහැ මොකද කවදාවත් රිෆන්ඩ් කරගන්න ගිහින් නැහැ, iOS App ඇපල් එකෙන් මැනුවලි වෙරිෆයි කරලා දාන්නෙ ඒක නිසා ඩිස්ක්‍රිප්ශන් එකේ තියන විදියටම ඇප් එක වැඩ කරනවා එහෙම නැති උනොත් ස්ටෝ එකට දාන්න බැහැ
    මොනා හරි ජිල්මාට් කරලා එහෙම දැම්මොතින් ඒ ඩිවලොපර්ගෙ ඩිවලොපර් එකවුන්ට් එකත් එක්කමයි බෑන් කරන්නෙ

    එකම ගාන නං කෙලින්ම ප්‍රෝ එකම ගනින්.
    ෆ්‍රී එකේ upgrade එකක් විදියට ඇත්තෙ in app purchase විදියට, හැබැයි එහෙම ගත්තම රිෆන්ඩ් කරන්න පුලුවන්ද කොහෙද හොයලා නැහැ ඒක ගැන
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Godak aran thiyanawa. Samahara apps walata wena sites wala discount thiyenawa. Search karalath balanna. Ehema naththan ganna. Refund hambenne reasonable cause ekak tiyenawa nan witarayi. Godak welawata nehe.
     
    • Like
    Reactions: NRTG

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    මම ඕන තරම් පේඩ් ඇප් අරන් තියනවා
    පේමන්ට් මෙතඩ් තියෙන්න කෙලින්ම කාඩ් එක ඇඩ් කරලා පේ කරන්න තමයි

    ඇප් එකේ අවුලක් තිබ්බොතින් රිෆන්ඩ් කරන්න පුලුවන්ද කියලා හරියටම දන්නෙ නැහැ මොකද කවදාවත් රිෆන්ඩ් කරගන්න ගිහින් නැහැ, iOS App ඇපල් එකෙන් මැනුවලි වෙරිෆයි කරලා දාන්නෙ ඒක නිසා ඩිස්ක්‍රිප්ශන් එකේ තියන විදියටම ඇප් එක වැඩ කරනවා එහෙම නැති උනොත් ස්ටෝ එකට දාන්න බැහැ
    මොනා හරි ජිල්මාට් කරලා එහෙම දැම්මොතින් ඒ ඩිවලොපර්ගෙ ඩිවලොපර් එකවුන්ට් එකත් එක්කමයි බෑන් කරන්නෙ

    එකම ගාන නං කෙලින්ම ප්‍රෝ එකම ගනින්.
    ෆ්‍රී එකේ upgrade එකක් විදියට ඇත්තෙ in app purchase විදියට, හැබැයි එහෙම ගත්තම රිෆන්ඩ් කරන්න පුලුවන්ද කොහෙද හොයලා නැහැ ඒක ගැන
    What he said..
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,487
    25,767
    113
    They charge automatically, you never got backup till full payment. Only way the cancellation of payment by change the credit /debit card no only. Enjoy Free Life of Android
     
    • Sad
    Reactions: Dr.Amdan

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    ෆී වර්ෂන් එක ගත්තා.ප්‍රො වර්ෂන් එක ගන්න හිතන් ඉන්නවා.

    1.මුන්ගේ payment methods මොනවද

    2.ඇප් එකේ අවුලක් වුනොත් refund කරන්න බැරිද?

    3.ෆී ඇප් එකේ අප්ග්‍රේඩ් ඔප්ෂන් එකක් තියෙනවා..ප්‍රො වර්ෂන් එක වෙනම ගන්නත් තිබ්බා.මේ දෙකක් කෝකද තෝර ගන්න ඕනේ

    ගොඩක් apps ගෙවලා අරගෙන තියනවා.

    1. ඩිරෙක්ට් ඩෙබිට් කාර්ඩ් එක කනෙක්ට් කරලා තියෙන්නේ apple account එකට.

    2. තව වෙනකන් ගත්ත app එකක් refund කරන්න අවශ්‍යතාවයක් ඇතිවෙලා නැති නිසා ඒ ගැන නොදනී.

    3. ඔයාට ඕනේ options ටික තියෙන්නේ ප්‍රෝ එකේ නම් කෙලින්ම ඒක ගන්න. නැතත් ෆ්‍රී එක අරන් upgrade කරත් අර ප්‍රෝ එකම තමයි යන්නේ මම හිතන විදිහට.
     
    • Like
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ගොඩක් apps ගෙවලා අරගෙන තියනවා.

    1. ඩිරෙක්ට් ඩෙබිට් කාර්ඩ් එක කනෙක්ට් කරලා තියෙන්නේ apple account එකට.

    2. තව වෙනකන් ගත්ත app එකක් refund කරන්න අවශ්‍යතාවයක් ඇතිවෙලා නැති නිසා ඒ ගැන නොදනී.

    3. ඔයාට ඕනේ options ටික තියෙන්නේ ප්‍රෝ එකේ නම් කෙලින්ම ඒක ගන්න. නැතත් ෆ්‍රී එක අරන් upgrade කරත් අර ප්‍රෝ එකම තමයි යන්නේ මම හිතන විදිහට.

    වෙන එකෙක්ගේ කාඩ් එකක් ඇඩ් කරලා ගන්න ගියොත් ප්‍රශ්නයක් වෙයිද
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    වෙන එකෙක්ගේ කාඩ් එකක් ඇඩ් කරලා ගන්න ගියොත් ප්‍රශ්නයක් වෙයිද
    වයිෆ් ගේ apple account එකට මගේ කාර්ඩ් එක ඇඩ් කරලා තිබ්බා කාලයක්. අව්ලක් උනේ නම් නෑ. app purchase කරත් එක්ක.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    වයිෆ් ගේ apple account එකට මගේ කාර්ඩ් එක ඇඩ් කරලා තිබ්බා කාලයක්. අව්ලක් උනේ නම් නෑ. app purchase කරත් එක්ක.

    They charge automatically, you never got backup till full payment. Only way the cancellation of payment by change the credit /debit card no only. Enjoy Free Life of Android

    මොකක්ද බන් මූ කියන්නේ?