IOS Development කරන අය ඉන්නවද?

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    සිරාවට? අඩේ...

    8GB athi iOS dev video ekak youtube eken balanna.
    බැලුව බං ගොඩක් උන් කියන්නේ 16කට යන්න කියල. ඒත් මමබැලුවේ මුන් එහෙම කිව්වට රියල් ලයිෆ් ඩිවලොප්කරන උන්ගෙන් අහන්න ඔය ගොඩක් යූටියුබර්ස්ල ඩිවලොපර්ස්ල නෙමේ උන් වීඩියෝ හදන්නම් වාලෙ හදනව.
    ------ Post added on Oct 11, 2021 at 9:04 AM
     
    • Like
    Reactions: Gwynbleidd

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    සිරාවට? අඩේ...

    බැලුව බං ගොඩක් උන් කියන්නේ 16කට යන්න කියල. ඒත් මමබැලුවේ මුන් එහෙම කිව්වට රියල් ලයිෆ් ඩිවලොප්කරන උන්ගෙන් අහන්න ඔය ගොඩක් යූටියුබර්ස්ල ඩිවලොපර්ස්ල නෙමේ උන් වීඩියෝ හදන්නම් වාලෙ හදනව.
    ------ Post added on Oct 11, 2021 at 9:04 AM
    මං කිව්වේ iOS Dev Video එකක් යුටියුබ් එකෙන් බලන්න විතරක් 8ක් ඇති කියල.
    16 Minimum, 32 Recommended
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මං කිව්වේ iOS Dev Video එකක් යුටියුබ් එකෙන් බලන්න විතරක් 8ක් ඇති කියල.
    16 Minimum, 32 Recommended
    16න් ගේමක් ගහගන්න පුලවුන්ද බං? මම බැලුවේ 8gb අරන් intenal storage එක 512ගන්න. macbook Pro ගන්නනම් අමාරුයිමේ වෙලාවෙ.
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    මේකට උත්තරයක් දෙන්න නම් පොඩ්ඩක් අමාරුයි දැනට තියෙන Computer එක මොකද්ද කියල හරියට පැහැදිලි නැති නිසා.

    පළවෙනිම කාරණාව තමයි... iOS Platform App Development කරන්න පාවිච්චි කරන්නේ මොන Development Programming ක්‍රමය අනුවද කියන එක. ඒ කියන්නෙ... App Develop කරන්න ප්‍රධානව ක්‍රම 2 ක් තියෙනව.

    1. Hybrid Development
    2. Native Development

    Development පහසුව, Cross Platform Support කියන කාරණාව මත වැඩි දෙනෙක් Hybrid ක්‍රමය පාවිච්චි කරනව. ඒකට නම් සාමාන්‍යයෙන් 8GB වගේ ප්‍රමාණවත් මුලදි. Simulators වගේ දුවන්නත් ඇති. නමුත් Loading time එක ටිකක් යන්න පුළුවන්. SSD වගේ දාල තියෙනව නම් තව ටිකක් වේගවත් වේවි. Processor එක i5 හෝ ඊට වැඩි නම් වඩාත් හොඳයි.

    Native Development වලදි කලින් ක්‍රමයට වැඩ කරන්න බැහැ. නමුත් අලුතින් ඇවිත් තියෙන Flutter වගේ Development Kit වලින් Native Function Support Wrapper System එකක් එක්ක Web Technology එකතු කරල develop කරන ක්‍රම තියෙනව නමුත් ඒක 100% ක් Native නෙමෙයි. 100% ක්ම Native Development කරනව නම්, iOS Development කරන්න Mac එකක් අනිවාර්යෙන්ම තියෙන්න ඕනෙ. Wndows වල කරන්න බැහැ. Compiler එකට අනිවාර්යෙන්ම X Code පාවිච්චි කරන්න වෙනව. ඒකට MacOS එක ඕනෙ.

    සාමාන්‍යයෙන් Mac එකක වුනත්, Ram එක අවම 16GB වත් තියෙනව නම් වඩාත් හොඳයි. අලුත්ම Mac M1 Chip එකට ආපු ඒව නම් කලින් ඒවට වඩා සෑහෙන speed ඒකකට යන්න පුළුවන් නම් බලන්න. Smooth එකට ගොඩක් දේවල් Testing වගේ බලන්න පුළුවන් ගොඩක් බර UI Elements එන්නෙ නැතුව. ඒත් Development එක කරගෙන යන්න බැරිකමක් නැහැ. පටන්ගන්න මුල් කාලෙදි 8GB ඇතිවෙයි ගොඩක් දුරට ඒත් වඩාත් සුදුසුයි 16GB.

    දැනට කියන්න පුළුවන් ඒ ටික තමයි.
     
    තෑන්කස් සහෝ.

    යන්න හිටියේ 8bg 512storage එකකට. දැන් ස්ටොරේජ් එක අඩු උනත් 16ram එකකට යනව. 16ත් එක්ක 512ගන්න ගාන සැර වැඩි.
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    තෑන්කස් සහෝ.

    යන්න හිටියේ 8bg 512storage එකකට. දැන් ස්ටොරේජ් එක අඩු උනත් 16ram එකකට යනව. 16ත් එක්ක 512ගන්න ගාන සැර වැඩි.

    මොකද්ද ගන්න යන Model එක ?

    Internal Hard එකේ කැපෑසිටි එක ගැන ලොකුවට වද වෙන්න ඕනෙ නැහැ. ටිකක් වැඩි Hard Drive එකක් තියෙනව නම් අපි කවුරුත් කැමතියිනෙ. ඒත්... Internal Storage එක ටිකක් අඩුවුනත්, External Hard එකක් පාවිච්චි කලා නම් හරි.
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මොකද්ද ගන්න යන Model එක ?

    Internal Hard එකේ කැපෑසිටි එක ගැන ලොකුවට වද වෙන්න ඕනෙ නැහැ. ටිකක් වැඩි Hard Drive එකක් තියෙනව නම් අපි කවුරුත් කැමතියිනෙ. ඒත්... Internal Storage එක ටිකක් අඩුවුනත්, External Hard එකක් පාවිච්චි කලා නම් හරි.
    M1 AIR එකක් මචං.