IOS Development

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,955
    1,482
    113
    Nawalapitiya
    ayi machan e? :? deployment,github :rolleyes:
    emulator ekak wage duwa ganna beri weida?
    deploy karanna nam apple developer account,sync wenna physical device ehema one. ethakota mac device ekakin witharai puluwan. github nam wenama thamai push karanna wenne xcode eken be. online emulator nam thiyenawa ewata .ipa eka one. eka xcode eke emulator eka athulen ganna puluwan
     
    • Like
    Reactions: Nanosudha

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,073
    4,853
    113
    Develop karanna nam puluwan wei, kochchara smooth wei da kiyala nam sure na ithin
    habai app store ekata publish karanna nam mac ekak nathuwa ba danna widihata
    yes, publish karanna oni na, dev paraka danna ona, minimum ram requirement eka kiyak weida
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    Virtual මැශින් එකක වගේ කරන්න අමාරුයි, පට්ට ඉවසීමක් තියෙන්න ඕන එහෙම කරන්න නම්
    Xcode/iOS Simulator දෙක පට්ටම හෙවි, මගේ i7/16GB/SSD තියන මැක්බුක් ප්‍රෝ එකෙත් දැන් සමහර වෙලාවට ස්ටක් වෙනවා Xcode එක
    iOS Development මුලින් පොඩ්ඩක් අමාරුයි හැබැයි මුල් ටික අල්ල ගත්තට පස්සෙ පට්ටම ලේසියි, හරි ආසයි වැඩ කරන්න, ඒක නිසා ඒ පැත්තට යනවා නම් අලුත් මැක් මිනි එකක් වගේ අරන් ටිකක් බැහැල ඩිවලොප් කරන්න පටන් ගන්න, ජොබ් ඔෆර් එහෙමත් තියනවා, ලංකාවෙ අමාරුයි iOS developers ලා හොයන්න ඒක නිසා ඩිමාන්ඩ් කරන්න පුලුවන් හොඳට
    ඉස්සර නම් paid developer account එකක් ඕන ඩිවයිස් එකක රන් කරන්න, දැන් free developer එකවුන්ට් එකක් හැදුවම තමන්ගෙ පර්සනල් ෆෝන් එකේ ඇප් එක රන් කරන්න පුලුවන්. Appstore දානවා නම් විතරයි developer account එකක් ඕන.
     
    • Sad
    Reactions: Nanosudha

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    Hakintosh ekak hadala puluwan, full profomance ganna machine eke, lap ekak nam poddak battery sautthu wenawa
    අලුතෙන්ම හදනවා නං හැකින්ටොශ් එකක් හදනවාට වඩා MacMini එකක් ගන්න එක හැම අතින්ම වාසියි, Performance/Stability දෙකම අතින් ගත්තම
    දැන් කම්පියුටර් පාට්ස් ගනන් නිසා හැකින්ටොශ් එකක් හදන්න කන කට්ට justify කරන්න අමාරුයි
    මාත් මුලින් හැකින්ටොශ් එකක් යූස් කරා, ඒ කාලෙ මැක් වලට Nvidia GPU සපෝට් එක එහෙම හොඳට තිබ්බා, PC පාර්ට්ස් ලාබයි ඒක නිසා ඒ කාලෙ හැටියට පට්ටම ස්පීඩ් එකක් තිබ්බා, අදටත් ඒ කම්පියුටරේ වැඩ
    හැබැයි දැන් කම්පියුටර් පාට්ස් ගනන් නිසා එහෙම කරන එකේ ලාබයක්වත් වාසියක්වත් පේන්නෙ නැහැ.

    අනික දැන් MacOS වල X86 සපෝට් එක ගොඩක් කල් තියන එකක් නැහැ, ඒක නිසා ටික කාලයක් ගියාම පරන OS එකක් තමයි යූස් කරන්න වෙන්නෙ, මැක් වල Xcode එක update කරන්න ඕන වෙනවා නිතරම මොකද අලුත්ම OS එකට තමයි Xcode අලුත් වර්ශන් සපෝට් එක එන්නෙත්.
     
    • Like
    Reactions: Nanosudha

    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,218
    1,054

    attha machan aluthen hadana ekanam awl, tiyena ekakatama dala study karannanam worth mini ekak ganna spend karanna amarunam. job offer ekak hambunoth itin mac ekak passe gattakine
     
    • Like
    Reactions: Nanosudha

    I am Janitha

    Active member
  • Feb 11, 2016
    353
    72
    28
    godak slow mcn virtual machine eke, development epa wenawa slow hinda:no::no::no::no:
    build karala publish karanda witharak wage podi wedakatanam aulak ne
     
    • Sad
    Reactions: Nanosudha