ayi machan e? :? deployment,githubpuluwan. igena ganna wage nsm awlak na deployment,github repo use karanna nam be
deploy karanna nam apple developer account,sync wenna physical device ehema one. ethakota mac device ekakin witharai puluwan. github nam wenama thamai push karanna wenne xcode eken be. online emulator nam thiyenawa ewata .ipa eka one. eka xcode eke emulator eka athulen ganna puluwanayi machan e? :? deployment,github
emulator ekak wage duwa ganna beri weida?
yes, publish karanna oni na, dev paraka danna ona, minimum ram requirement eka kiyak weidaDevelop karanna nam puluwan wei, kochchara smooth wei da kiyala nam sure na ithin
habai app store ekata publish karanna nam mac ekak nathuwa ba danna widihata
Yeshabai app store ekata publish karanna nam mac ekak nathuwa ba danna widihata
අලුතෙන්ම හදනවා නං හැකින්ටොශ් එකක් හදනවාට වඩා MacMini එකක් ගන්න එක හැම අතින්ම වාසියි, Performance/Stability දෙකම අතින් ගත්තමHakintosh ekak hadala puluwan, full profomance ganna machine eke, lap ekak nam poddak battery sautthu wenawa
attha machan aluthen hadana ekanam awl, tiyena ekakatama dala study karannanam worth mini ekak ganna spend karanna amarunam. job offer ekak hambunoth itin mac ekak passe gattakineඅලුතෙන්ම හදනවා නං හැකින්ටොශ් එකක් හදනවාට වඩා MacMini එකක් ගන්න එක හැම අතින්ම වාසියි, Performance/Stability දෙකම අතින් ගත්තම
දැන් කම්පියුටර් පාට්ස් ගනන් නිසා හැකින්ටොශ් එකක් හදන්න කන කට්ට justify කරන්න අමාරුයි
මාත් මුලින් හැකින්ටොශ් එකක් යූස් කරා, ඒ කාලෙ මැක් වලට Nvidia GPU සපෝට් එක එහෙම හොඳට තිබ්බා, PC පාර්ට්ස් ලාබයි ඒක නිසා ඒ කාලෙ හැටියට පට්ටම ස්පීඩ් එකක් තිබ්බා, අදටත් ඒ කම්පියුටරේ වැඩ
හැබැයි දැන් කම්පියුටර් පාට්ස් ගනන් නිසා එහෙම කරන එකේ ලාබයක්වත් වාසියක්වත් පේන්නෙ නැහැ.
අනික දැන් MacOS වල X86 සපෝට් එක ගොඩක් කල් තියන එකක් නැහැ, ඒක නිසා ටික කාලයක් ගියාම පරන OS එකක් තමයි යූස් කරන්න වෙන්නෙ, මැක් වල Xcode එක update කරන්න ඕන වෙනවා නිතරම මොකද අලුත්ම OS එකට තමයි Xcode අලුත් වර්ශන් සපෝට් එක එන්නෙත්.
develop karanna ona machan, me wele mac ekakta yanna amaruyi ekayi awuala.godak slow mcn virtual machine eke, development epa wenawa slow hinda
build karala publish karanda witharak wage podi wedakatanam aulak ne