IOS GaradgeBand එකේ smart Piano එකේ වගේ!
IOS GaradgeBand එකේ smart Piano එකේ වගේ Fl Studio එකේ වැඩ කරන්නේ කොහොමද? දැන් FL එකේ key එකක් එබුවහම ටින් ගලා ඉවර වෙනවා නේ. එහෙම නෙමෙයි. හරියට sequence එකක් වගේ අපිට කෝඩ්ස් ගහගෙන යන විධිහට කරන්නේ කොහොමද?