IOT protocols ගැන දන්නා අය,Plz Help
කට්ටිය පොඩි උදව්වක් ඕනේ (යාලුවෙකුට ->QA) IOT protocols වල fields දැන ගන්න ඕනේ , ලොකු උදව්වක් මේක හොයල දෙන්න please , මමත් net එකේ බැලුව හරියට හම්බ උනේ නැ
මේ ටිකේ fields ඕනනේ
eg:- Http fields: url,port,method(get,set),header,data parameters

- HTTP
- MQTT
- ZIGBEE
- BLUETOOTH
- XBEE
- LORA
- ZIGFOX

but rep+ 