HTML, CSS දන්නා අය කව්ද ඉන්නේ

$H@v!nK@

Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    HTML, CSS දන්නා අය කව්ද ඉන්නේ

    ලොකු උදව්වක් ඕනි මචන්ලා.
    පුලුවන්නම් CONTACT නම්බර් එක PM කරනවද
    මම Web site එකක් හදන්න විශ්වාසවන්ත එකෙක්ට දුන්න (විශ්වාස කරපු පාර තමා :growl:)
    මු site හදලා තියන විදිය ගැන මට සැකයක් ආව Background Image එක වෙනස් කරන්න හදද්දී (Image එක වෙනස් කරන විදියත් අහගත්තෙ එළකිරි එකෙන්ම තමයි)
    සම්පුර්ණ විස්තරේ කියන්නම්.
    Plz Help :(