Ip හෙල්ප්?

user2017

Member
Nov 18, 2017
2
0
1
මේකේ පෙන්නන්නේ ලොකේෂන් සිගිරිය කියලා!ඒත් මම ඉන්නේ කොලබ...ඇයි මෙහෙම ලොකේෂන් වෙනස්ව පෙන්නේ??මට එච්චර අයි.ටි දැනුමක් නැහැ..දන්නා කෙනෙක් පැහැදිලි කරන්න!

Capture.png