මට මගේ computer එකේ එක browser එකක IP Address එක වෙන රටක එකක් විදියට වෙනස් කරන්න ඕනේ. 
මම ඉන්ටෙර්නෙට් එකේ search කලා, proxy servers තියෙනවා හැබැයි ඒවාට ගෙවන්න ඕනේ
ඔයාල දන්නවද මේක free කරගන්න විදියක්?
හැබැයි එක browser එකක IP එකක් විතරයි වෙනස් කරන්න ඕනේ...
දන්න කට්ටිය පොඩි හෙල්ප් එකක් දෙන්න

Meka ela machn. Lesiyen Use karanda puluvan. Maath meka use karanawa!