IP Address උදව්වක් ඕනේ

Kalindugayan

Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    මට මගේ computer එකේ එක browser එකක IP Address එක වෙන රටක එකක් විදියට වෙනස් කරන්න ඕනේ. :sorry:
    මම ඉන්ටෙර්නෙට් එකේ search කලා, proxy servers තියෙනවා හැබැයි ඒවාට ගෙවන්න ඕනේ :dull:


    ඔයාල දන්නවද මේක free කරගන්න විදියක්? ;)
    හැබැයි එක browser එකක IP එකක් විතරයි වෙනස් කරන්න ඕනේ...


    දන්න කට්ටිය පොඩි හෙල්ප් එකක් දෙන්න :) :) :)
     
    • Like
    Reactions: kalhara.rokz

    Prasad♠

    Well-known member
  • Nov 2, 2009
    1,515
    419
    83
    කුරුණෑගල​
    Super Hide IP 3.1.7.2

    f30419806f.jpg




    http://www.filesonic.com/file/4084097844/SuperHideIP_3.1.7.2_im4aLL.cw.rar

    http://www.fileserve.com/file/EamgKEK/SuperHideIP_3.1.7.2_im4aLL.cw.rar

    http://www.filejungle.com/f/esUzgM/SuperHideIP_3.1.7.2_im4aLL.cw.rar
     
    • Like
    Reactions: Kalindugayan

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com