Sub Zer0

Well-known member
  • Aug 11, 2015
    6,542
    2,363
    113
    IP ADDRESS හදුනාගමු (IPV4,IPV6, INTERNET PROTOCOL, STATIC සහ DYNAMIC IP)

    අන්තර්ජාල හා සම්බන්ධ බව ඔබ අප සියලු දෙනම IP Address සමබන්ධ පොඩි තොරතුරු ටිකක් හරි දැනගෙන ඇති. IP Address සමබන්ධ තොරතුරු පසුගිය දිනයන්හි බොහොමයක් පැතිරුනා, ඒ අන්තර්ජාල තුල පැතිර යමින් තිබු DNS Changer නම් මැල්වෙයා එක එක් උදාහරණයක්. මම ඇත්තටම මේ බ්ලොග් එක ලියන්නේ ඔබගේ දැනුමට දෙයක් එකතු කරන්න හිතාගෙන. බ්ලොග් එක මම කොච්චර අතෑරියත්, මාගේ ලිපි කියවපු ඔයාලා බ්ලොග් එක අතැරලා නැහැ කියලා දකිද්දි මාරම සතුටුයි හිතට. මොකද මම දැන් බ්ලොග් එක Publish කරලා දවස් පහ හයක් ගෙවුනත් ඒ පිළිබදව කිසි වෙකුටත් දන්වා සිටියෙ නැහැ. එහෙත් බ්ලොග් එක Publish කරපු වෙලාවේ පටන් බොහෝ පිරිසක් බ්ලොග් එකට පැමිනෙනවා මා දුටුවා. එය මටවත් අදහගන්න බැරි දෙයක්, ලිපි කියවන ඔයාලට වැදගත් වෙන අලුත් දෙයක් ගැන පොස්ට් එකක් ලියන්නම්. IP Address (Internet Protocol) සමබන්ධ ලිපියක දිග හැරුමයි මේ.

    අන්තර්ජාලය ගැන ඔබට මා කලින් ලිපියකින් තොරතුරු ගෙනහැර දක්වනු ලැබුවා. ඒ පිළිබදව ඔබ තාමක් කියෙව්වෙ නැතිනම් මෙතනින් යන්න. අන්තර්ජාල ක්‍රියාත්මක වන්නේ ක්‍රිවවත්ව සැකසුනු දත්ත හුවමාරු කිරීමේ මාධ්‍ය ගණනාවක් එකතුවෙනි. අන්තර්ජාලය නොයෙන් වර්ගයේ උපකරණ කෝටි ගණනක් සමබන්ධ කිරීම සිදු කරයි. අන්තර්ජාලය සමබන්ධ වන්නේ අප භාවිත කරන පරිගණකය සහ ජංගම දුරකථනය පමණක් නොවෙයි, ඇයිපෑඩ්, නවීන තාක්ෂණයෙන් හෙබි රූපවාහිණී යන්ත්‍ර, නෝට්බුක් වර්ග විශේෂයි. මෙම උපකරණ අන්තර්ජාලය සම්බන්ධ කල විට මේවා අතර තොරතුරු හුවමාරු වන්නේ සෑම උපාංගයකට වෙන් වූ ලිපිනයකිනි. එය අපගේ නිවසකට තිබෙන Address එකට සර්ව සම්පූර්ණව සමාන නොවුනත්, මෙයද ඊට හාත් පසින් සමානය. සෑම නිවසකටම වෙන් වෙන් වූ Address එකක් තිබෙනවා සේම, අන්තර්ජාලයට සමබන්ධ කෙරෙන සෑම උපාංගයකටම වෙන් වූ "අංකයක්" වෙන් වේ. මෙය අප තාක්ෂණයෙන් හදුන්වන්නේ IP Address එකක් ලෙසටයි. අන්තර්ජාලයට සෑම විටම අලුතින් උපාංග එකතු වීම සිදුවේ. එයට සාපේක්ෂව ඒ සෑම උපාංගයකට IP Address එකක්ද වෙන් වේ.

    දැනට අන්තර්ජාලය තුල භාවිත කරන්නේ වර්ෂ 1981 දී හදුන්වා දුන් IPv4 ලෙස හදුන්වන IP Address ක්‍රමයකි. මෙක තාක්ෂණික පැත්තෙන් හදුන්වන්නේ 32 bits ක්‍රමය කියාය. එනම් එමගින් සැපයිය හැකි IP Address ගණනද 2 තිස් දෙවෙනි බලයක් දක්වා පමණයි. එනම් 4, 294,627,296 කි. කිට්ටු වශයෙන් බිලියන 4.3ක් පමණ වේ. එය කොටි වශයෙන් ගත් කල කෝටි 430 කි. එහෙත් මෙම IP Address කොටි 430ම ප්‍රයෝජනයට ගැනීමේ හැකියාවත් නොමැත. විවිද තාක්ෂණය බිද වැටීම් නිසා මින් 14% ක් පමණ අපතේ යාම සිදු වනවා. අන්තර්ජාලය අලුතින් උපාංග එකතු වීම නිසාවෙන් දැනට තිබෙන නිදහස් IP Address ගනනද අඩු වීමක් සිදුවේ. මෙය බොහෝ සේ බැලපෑයේ දැනට වසර 15කට පමණ පෙරදිය. මෙහි නිර්මාණ කරුවන් බලාපොරොත්තු නොවූ ආකාරයෙන් අන්තර්ජාලය ලෝකයා අතර ජනප්‍රියවීමත් සමඟ කොටි 430ක් පමණ IP Address ප්‍රමාණය හිග වන බව ඔවුන් කල්තිය හදුනාගත්තේය. මෙයට ඔවුන් පිලියම් සොයමින් සිටියදී කාගෙත් අදහස වූයේ අලුතෙන් IP Address ක්‍රමයක් හදුන්වාදීමය. මේ අනුව වර්ශ 1996 දී IETF ( The Internet Engineering Task Force) ආයතනය විසින් IPv6 මේ සදහා විකල්පයක් ලෙස ඉදිරිපත් කරන ලදි. මෙම සමාගම අන්තර්ජාලයේ IP Address පිළිබද කටයුතු පාළනය කරන, ඇමරිකාවේ ICANN - Internet Corporation For Assigned Names and Number) ආයතනයේ අනුග්‍රහය ලබන සමාගමකි.

    අලුතින් හදුන්වා දුන් IPv6 ක්‍රමය තාක්ෂණිකව හදුන්වන්නේ (128 bit) ක්‍රමය ලෙසටයි. එයින් කියවෙන්නේ IP Address 2 එකසිය විසි අටවෙනි බලයක තරම් විශාල සංඛ්‍යාවක් සැපයිය හැකි බවයි. මෙය අතිවිශාල සංඛ්‍යාවකි. සංඛ්‍යාවෙන් දැක්වුවහොත් 3.4x10 (28 වෙනි බලයක්) කි. එනම් ට්‍රිලියන-ට්‍රිලියන-ට්‍රිලියන 340කි. එය තනි වශයෙන් නම් කරන්නේ නම්, අන්ඩෙසිලියන් 340 කි. (අන්ඩෙසිලයින් එකක් යනු 10 ඉලක්කමට පසුව බිංදු 35 ක් ලියූ විට ලැබෙන ඉලක්කමයි) මෙය ඉතා දැවැත්ත ඉඩකි. කෙතරම් දැවැත්තද කියතොත් මෙම IPv6 ක්‍රමය අනුව, අද ලොව සිටින ඕනෑම කෙනෙකුට IP Address කෝටි ලක්ෂයක් ලබාදීමට පුළුවන. අද සිටින සෑම මිසියෙක්ම අන්තර්ජාලයට උපාංග කොටි ලක්ෂයක් සම්බන්ධ කළත්, ඒවා හොදින් ක්‍රියාත්මක වන බවයි. මෙය සිදු වියි නොහැක්කක්, එයෙත් මෙම ක්‍රමය අනුව තවත් දශක ගණනාවක් මුලුල්ලේ මෙම නව IP Address ක්‍රමය ක්‍රියාත්මක කිරීමට පුළුවනි.

    අන්තර්ජාලයට එක්කෙරෙන පරිගණක උපාංගවලට IP Address ලබාදීම සිදු කරන්නේ ඇමරිකාවේ ICANN සමාගම විසිනි. එහෙති මෙය බලව විමධ්‍යගත කොට තිබේ. ඒ ලොව නොයෙක් කලාප වලට IP Address ලබාදීම (Regional Internet Registries) තුළිනි. අනෙත් අතට අයනා (IANA - Internet Assigned Number Authority) නම් අයතනයට මෙම බලය පවරමිනි. මේ අනුව අයනා අයනා අයතනය විසින් ලොව නොයෙක් කලාප වෙත IP Address කොටස් (Blocks) ලබාදීම සිදුකරයි. මෙම IPv4 ක්‍රමයට ඉතිරිව තිබුනු IP Address ප්‍රමාණය මෙම වර්ෂයේ සැත්තැම්බර් මට පමණ වන විට විවිද උපාංග සදහා වෙන්වී අවසන් වේ යැයි ඔවුන් අපෙක්ෂා කළේය. ඒ අනුව දැනට මෙම IPv4 සහ IPv6 ක්‍රමයක් දෙකම ලොව ප්‍රරා ක්‍රියාත්මකයි. මෙම ක්‍රම දෙකම භාවිත වෙන නිසාවෙන්, උපකරණ, පරිගණක පද්ධති, මෘදුකාංග මේ ක්‍රම දෙකටම ගැලපෙන අයුරින් නිර්මාණ කරලීම තාක්ෂණික ශිලීපීන් සතු යුතුකමයි. ඒ අනුව Google සමාගමද IPv6 ක්‍රමට පසුගිය වර්ෂයේදී අත්හදා බැලන ලදි. දැනට නිෂ්පාධනය කරන, පරිගණක උපාංගන්, Web Browser මෙම IPv4 සහ IPv6 යන ක්‍රම දෙකටම ක්‍රියාත්මක අයුරින් නිර්මාණ කෙරිනි. විවෘත මෘදුකාංග ක්ෂේත්‍රය රාජකීය කිරුලක් උසුලන උබුන්ටු මෙහෙයුම් පද්ධතියද මෙම IPv6 සදහා ලැපනෙ අයුරින් සකස් කෙරුනි.

    ඉන්ටර්නෙට් ප්‍රොටෝකොල් සූට් (Internet Protocol Suite)

    අන්තර්ජාලය යනු පරිගණක උදපාංග ලක්ෂ ගණනක ජාලයක් පමණක් නොවේ. මෙය පරිගණක සහ වෙනත් උපාංග අතර සන්නිවේධනය සපයන මාධ්‍යකි. මෙසේ අන්තර්ජාලයට සම්බන්ධ නොයෙක් උපාංග අතර සම්බන්ධතා ඇති කරනු ලබන්නේ ජාත්‍යත්තරව පිළිගත් තාක්ෂණික සම්මුතීන් හෙවත් ප්‍රොටෝකෝලවලට (Protocol) වලට අනුකූලවය. අන්තර්ජාලය මේ තිබෙන තාලයට පවත්වාගෙන යාන්නට යොදා ගැනෙන ප්‍රොටකෝල හදුන්වන්නේ ඉන්ටර්නෙට් ප්‍රොටෝකොල් සූට් (Internet Protocol Suite) ලෙසටය. එනම් එය පැකේජයකි. එම පැකේජයට තවත් උප ප්‍රොටොකෝල හතරක් අයත්ය. ඇප්ලිකේෂන් ලේයර් (Application Layer), ට්‍රාන්ස්පෝට් ලේයර් (Transport Layer), ඉන්ටර්නෙට් ලේයර් (Internet Layer) සහ ලින්ක් ලේයර් (Link Layer) යනු ඒවායි. ඉන්ටර්නෙට් ප්‍රොටොකෝල් කියා හදුන්වන්නේ එයි ඉන්ටර්නෙට් ලේයරයට අයත් ප්‍රධාන තාක්ෂණික ප්‍රමිතියකි.

    IP Address ප්‍රධාන වශයෙන් ගත් කල කොටස් දෙකකින් යුක්ත වේ. ඒ Static IP Address සහ Dynamic IP Address ලෙසටයි. මෙහි තිබෙන වෙනස්කම් පහතින් සාකච්චා කරමු.

    Static IP Address

    Static යන වචනයේ අර්ථය ගත්තොත් ඔබට මෙය පහසුවෙන් වැටහේවී. ස්තීර අයි.පී ඇඩ්රස් එකක් වන මෙය ලංකාවේ බහුලව භාවිත නොකෙරේ. මෙහිදී අපට හිමිවන IP Address එක කිසිවිටකත් වෙනස් නොවේ. ඒ හේතුවෙත් විනාශකාරී ලෙස හැසිරෙන පුද්ලයන්ගෙන් සහ සේවා වලිව් ඔවුන්ගේ IP Address එක සුරක්ෂිත කරගත යුතුය. ඒ නිසාවෙන් ඔවුන්ගේ පරිගණකය විවිද උපක්‍රම හොයා ආරක්ෂා කලයුතුමයි. IP Address එක වෙනත් කෙනෙක් අත පත්වුවහොත් ඔහු ඔබට හානිදායක ලෙස හැසිරීමේ අවධානමත් තිබේ.

    Dynamic IP Address

    මෙම IP Address ක්‍රමට වර්ථමානයේ ලංකාවේ බහුලව බාවිත වේ. මෙහිදී අප Modem එක ක්‍රියාත්මක කරන වාරයක් පාසා අපිට හිමිවන්නේ අලුත් IP Address එකකි. ඇතැම් වෙලාවට පෙර පැවති IP Address එකක් උවත් හිමිවිය හැකියි. මෙයි සුදුවන්නේ චක්‍රයක් ලෙසට බැවින් නිෂ්චිතවම ඔබේ IP Address එක මෙයයි යන්න හදුනාගත නොහැක. මේ නිසාවෙන් ඔබගේ IP Address සමබන්ධයෙන් වැඩි අවධානමක් ඔබට නොමැත. කොහොම වෙතත් ලංකාව තුල IP Address Location හරිහැටි ක්‍රියාත්මක නොවීම නිසාද අවධානම අඩුයි. එහෙත් ISP හරහා තොරතුරු ලබාගත හැකි බවත් සිහියේ තපාගන්න.

    ඔබගේ IP Address එක සොයාගැනීම

    මේ සදහා භාවිත කළහැකි ක්‍රමවේදයක් කිහිපයක් තිබුනත්, මෙම සේවාව සපයන වෙබ් අඩවියක සහය ලබාගැනීම වඩාත් පහසුවේවී. mywanip සහ whatismyip වෙබ් අඩවි වලට පිවිසීවෙන් ඔබේ IP Address එක කුමක්ද යන්න ඔබට දැකගැනීමේ හැකියාව ලැබේ. එයට අමතරව Windows මත තිබෙන CMD හෙවත් Command Prompt එකට පිවිස එහි “ipconfig” ලෙස ටයිප් කර Enter කිරීමෙන් අනතුරුව උනත් IP Address එක සොයගත හැකිය.

    ඔබත් ඔබේ දැනමට යමක් එකත් කරගන්නට ඇති. එසේනම් පුංචි සහයෝගයක් විදිහට, Blog එකට Follow පාරක්, අපේ Fan Page එකට Like එකක්, Post එකට Comment එකක් දාලා යන්න. හැමෝටම සුභ දවසක් ! ස්තූතියි෴෴෴෴෴෴෴

    Source:pariganakalipi
     
    blue_in_rio

    Well-known member
  • IP ADDRESS හදුනාගමු (IPV4,IPV6, INTERNET PROTOCOL, STATIC සහ DYNAMIC IP)

    Source:pariganakalipi

    11.gif
    11.gif
     
    • Like
    Reactions: Sub Zer0

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    සරල කතන්දරේ මේකයි

    ලංකාවේ පුරවැසියෙක් වෙන්න උබට National ID Card number එකක් ඕන වගේ
    උබට network එකකට ඇතුල් වෙන්න නම් උබට IP address එකක් ඕනේ (උබට නෙවේ ඇත්තටම උබගේ network card එකට/device එකට)
     
    • Like
    Reactions: London Mahathun

    rep 3+
     
    • Like
    Reactions: Sub Zer0

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    සරල කතන්දරේ මේකයි

    ලංකාවේ පුරවැසියෙක් වෙන්න උබට National ID Card number එකක් ඕන වගේ
    උබට network එකකට ඇතුල් වෙන්න නම් උබට IP address එකක් ඕනේ (උබට නෙවේ ඇත්තටම උබගේ network card එකට/device එකට)

    eththatama wenne, network ekata athulu wenna IP ekak oni ne, network ekata athulu unata pasey IP eka create wenne. Internet ekedi IP address eka unique,
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,825
    19,961
    113
    Panadura

    heenputha

    Well-known member
  • Oct 15, 2010
    1,226
    197
    63
    There are two type of addresses which are using in networks.
    1. Physical Address - MAC (Media Access Control Address) Assign to NIC (Network Interface Card)
    2. Logical Address - IP Address (Internet Protocol).

    There are two type of IP addresses.
    1. IPv4 - which is a 32bit address.
    2. IPv6 (IP Next Gen) - Which is a 1268 bit address