උදවු කරපු යාලුවෝ හැමෝටම ගොඩක් පින්!!
කියපු එකා වැල් වටාරම් දාල වටේ යවලා කියලා තියෙන්නෙ network adapter settings වල static ip එකක් දාල gateway එකටත් අර දීපු එක දාන්න.
ip බ්ලොක් එක දාන්න ලබ්බක්නෙ ඌ කියෙව්වෙ!
ඒක කරලා අර server URL එකට Browser එකෙන් ගිය ගමන් Home Page එක ලෝඩ් වෙනවා උන්ගෙ සිස්ටම් එකේ. සරල දේවල් බන් , කියපු එකා මාව බයිටට ගන්නද කොහෙද කියලා තියෙන්නෙ. 
මම මේ ශොප් එකක වැඩ මචන් . hardware technician කෙනෙක් විදියට. +10 years experience. මන් මානසිකව වැටුනා මට එහෙම දෙයක්වත් කරග්න්න බෑද කියලා! දැන් හරි වැඩේ ගොඩ.uba intern da?
------ Post added on Jan 27, 2023 at 10:27 AM
Last edited:
