IP camera වක් ගන්න Help එකක් දෙන්න

dinumadushan

Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    IP camera වක් ගන්න Help එකක් දෙන්න

    මට ip wireless outdoor camera එකක් ගන්න තැනක් කියනවද?
    video resolution 640x480 වත් ඕනා
     

    dcs008

    Active member
  • Jun 5, 2007
    678
    215
    43
    කළුතර
    මට ip wireless outdoor camera එකක් ගන්න තැනක් කියනවද?
    video resolution 640x480 වත් ඕනා
    කොටුව 1 වන හරස්වීදියේ කඩවල තියෙනවා බං
    පාර කෙරවල තියෙන කඩවල ගනං ටිකක් වැඩියි. උඩතට්ටුවල හා පස්සට වෙන්න තියෙන කඩවල පොඩ්ඩක් අඩුවෙන් ගන්න පුළුවන් :D:D:D
     

    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    කොටුව 1 වන හරස්වීදියේ කඩවල තියෙනවා බං
    පාර කෙරවල තියෙන කඩවල ගනං ටිකක් වැඩියි. උඩතට්ටුවල හා පස්සට වෙන්න තියෙන කඩවල පොඩ්ඩක් අඩුවෙන් ගන්න පුළුවන් :D:D:D

    පට්ට ගනන්නේ
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    කීයක් විතර වෙයි ද ? Night Vision එකක් නම් තමයි තවත් හොද අනික කොයි තරම් දුරට wireless එක වැඩ කරයි ද කියලා පොඩ්ඩක් හොයලා බලලා ගන්න.