IP camera වක් ගන්න Help එකක් දෙන්න
මට ip wireless outdoor camera එකක් ගන්න තැනක් කියනවද?
video resolution 640x480 වත් ඕනා
මට ip wireless outdoor camera එකක් ගන්න තැනක් කියනවද?
video resolution 640x480 වත් ඕනා
කොටුව 1 වන හරස්වීදියේ කඩවල තියෙනවා බංමට ip wireless outdoor camera එකක් ගන්න තැනක් කියනවද?
video resolution 640x480 වත් ඕනා



කොටුව 1 වන හරස්වීදියේ කඩවල තියෙනවා බං
පාර කෙරවල තියෙන කඩවල ගනං ටිකක් වැඩියි. උඩතට්ටුවල හා පස්සට වෙන්න තියෙන කඩවල පොඩ්ඩක් අඩුවෙන් ගන්න පුළුවන්
ebay baluwe nadda kollo...
http://www.ebay.com/itm/2-Color-Surveillance-Wireless-IP-Camera-Network-Webcam-Night-Vision-WIFI-Audio-/280926985357?pt=LH_DefaultDomain_0&var=&hash=item41688d9c8d
http://www.ebay.com/itm/Linksys-WVC11B-wireless-Network-IP-color-camera-/230434256900?pt=PCA_Video_Conferencing_Webcams&hash=item35a6f3b804#ht_924wt_1152
Night Vision wireless outdoor cam akak kiyak witara weida ban ?????