මට CCTV system එකක් ගන්න budget එකක් නෑ. ගෙදර Internet තියෙනවා. නැද්ද අඩුවට ගන්න IP camera එකක් live feed එක phone එකෙන් බලන්න පුළුවන් වෙන විදියේ.? Recording ඕනි නෑ. (Outdoor use)
ගන්න පුළුවන් තැනක් සහ price එක කියන්න.
Ebay වලින් කවුරු හරි ගෙනාපු එකක් තියෙනවා නම් link එක දෙන්න. ( Only post if you tested it )
මන් කොළබ.
ගන්න පුළුවන් තැනක් සහ price එක කියන්න.
Ebay වලින් කවුරු හරි ගෙනාපු එකක් තියෙනවා නම් link එක දෙන්න. ( Only post if you tested it )
මන් කොළබ.