කැමරාවටම එනවා අයි. පී. සර්ච් ටූල් එකක් තියන ඇප් එකක්.
නැත්තං DHCP වලින් බලපං රවුටරේ

IP cam ගන්න එපා මං මල ජාරාවල්,
එක්කො කනෙක්ට් වෙන්නෙ නැ,
එක්කො ඉරි පේනවා
ටියුබ් ලයිට් / CFL දාපුවම යකා නටනවා.
Video එන්නෙ MJPEG වලින් රෙද්ද,
Audio, Sync නැ.
Quality එක පට්ට අඩු කරලා CAM එකෙන් එලියට දෙන්නෙ,
Quality එක අඩු කරාම පට්ට විදියට Buffer වෙනව, Buffer එක පිරුනම Frames Skip කරනව
---------------------------
ගත්ත එක මොනා කරන්නද ? හෙ හෙ, මෙහෙම කරන්න
Router එකේ DHCP Table එකට වැටෙනවා Camera එක Conenct වෙලා ටික වෙලාවක් ගියාම.
ඒත් IP එකේ Default තියෙන්නෙ වෙන Subnet එකක නම් එහෙම එන එකක් නැ,
අනිත් දේ Wifi එකට Connect කරන්න IP cam එකට දාන්න ඕන SSD ekayi, Preshared Key එකයි.
අනිත් දේ, IP එක ගොඩක් වෙලාවට කැමරා එකේ පිටිපස්සෙ Sticker එකක් ගහලා ඇති.
එහෙම හොයාගන්නම නැත්නම් Windows වලදි Angry Ip Scanner හරි NMAP හරි දාලා IP Search කරන්න,
Wifi එකට Connect කරලා Config කරන්න බැ සමහර CAM. ඉස්සර වෙලා LAN එකට ගහන්න ඕන Rj45 එකකින්.
මම එකක් පොඩි වැඩකට ගන්න ඉන්නේ ...මට දැනගන්න ඕන බන් IP කම් එක ඩිරෙක්ට් ඩයලොග් 4G රවුටර් එකට කනෙක්ට් කරලා මට මොබයිල් එකෙන් ඕන වෙලාවට බලන්න පුළුවන් ද කියල...උඹ මේ ගැන දන්නවනම් පොඩ්ඩක් පැහැදිලි කරපන් ලොකු උදව්වක් 
මචන් IP කම් සිරාවටම අවුල් ද ?මම එකක් පොඩි වැඩකට ගන්න ඉන්නේ ...මට දැනගන්න ඕන බන් IP කම් එක ඩිරෙක්ට් ඩයලොග් 4G රවුටර් එකට කනෙක්ට් කරලා මට මොබයිල් එකෙන් ඕන වෙලාවට බලන්න පුළුවන් ද කියල...උඹ මේ ගැන දන්නවනම් පොඩ්ඩක් පැහැදිලි කරපන් ලොකු උදව්වක්
![]()
ඕකට වැඩි ගානක් වියදම් කරන එකේ,,,



IP කැමරා වලට මම පොද්ගලිකව නම් කැමති නැ මචො.
උඩ කියපු ප්රශ්න ටික අනිවා එන්න පුලුවන්.ඕකට වැඩි ගානක් වියදම් කරන එකේ,,,
නෝමල් CCTV කැමරා එකක් දාලා වයර් එකක් ඇදගන්න එක ගොඩක් වටිනවා,
ඔය මගුලෙ IP කැමරා වැඩ කරන්නෙ නැත්තෙ හොරා එනදවසටමයි
Dialog 4G වලට ඉස්සර නම් IP එකක් දෙනවා, දැන් දෙන්නෙ නැ වෙනම ගන්න ඕන අස්ල්ලි දීලා
මොබයිල් එකෙන් බලන්න පුලුවන්ද කියන එක Depend වෙනවා මචො, උබ ගන්න කැමරා එක මත.
මට මචො දැන් අවුරුදු 4 ක 5 ක exp එකක් තියෙනවා camera field එකේ, ඒ අනුව නම් කියන්න තියෙන්නෙ IP Camera නම් ගන්න එපා.
වෙන Option එකක් නැත්නම් විතරක් හොදම IP cam එකකට යන්න,
ඒත් මචො, h.264 DVR එකක් එක්ක CCTV camera එකක් ගත්තා නම් ගාන වැඩි වෙන්නෙ පොඩ්ඩයි. වැඩේ පට්ට Quality. ඕන මගුලක් කරන්න පුලුවන්, Features වැඩියි.
Iphone, Android, Blackberry. Nokia ඕන එකක් වැඩ කරනවා. Internet explorer, Chrome, Firefox වලත් බලන්න පුලුවන්.
පස්සෙ Quality එක වැඩි කැමරා එකක් දාන්න හිතුනොත් කැමරා එක විතරයි මාරු කරන්න වෙන්නෙ, අනිත් එක CCTV 24/7 වැඩ කරන නිසා ටිකක් කල් යද්දි CHIP නරක් වෙනව, Capacitor පුපුරනවා.
ඒහෙම උනොත් normal camera එකක් නම් 1000 -2500 වගේ අතර හදාගන්න පුලුවන්, IP cam නම් එහෙම හදනන් බැ අලුත් එකක් ගන්න වෙනව.
CCTV normal එකක් උබට ඕන විදියට 3.6 mm, 8,6,12 mm වගේ ඔන Lence එකක් දාලා කැමති View එකක් හදාගන්න පුලුවන්, ඒත් IP cam එහෙම බැ,
උබේ කැමත්තක් මචො, ඒත් IP cam කිජීතයි,
මට ඕන එක කැමරා එකයි බන් ඒකයි DVR එකක් නැතුව IP කැමරා එකක් දාන්න ගියේ වැඩේ ලේසි නිසා.. උඹ කියන නිසා වයර් එකක් ඇදලා දාගන්නවා .. අවුල මේකයි බන් වයර්ඩ් කැමරා එකක් දානවනම් DVR එකක් දාන්න ඕන නේද ? 4G රවුටරේට කන්ෆිග් කරන්න පුලුවන්ද LAN පෝර්ට් එකට ගහලා ?
ස්ටැටික් IP එකක් තියෙන්නම ඕනද බන් 4G රවුටරේට ?
මට කොයිල් වගේ ඔය කැමරා වැඩ ගැන 
බොහොම ස්තුතියි මචන් පැහැදිලි කරලා කිව්වටමට ඕන එක කැමරා එකයි බන් ඒකයි DVR එකක් නැතුව IP කැමරා එකක් දාන්න ගියේ වැඩේ ලේසි නිසා.. උඹ කියන නිසා වයර් එකක් ඇදලා දාගන්නවා .. අවුල මේකයි බන් වයර්ඩ් කැමරා එකක් දානවනම් DVR එකක් දාන්න ඕන නේද ? 4G රවුටරේට කන්ෆිග් කරන්න පුලුවන්ද LAN පෝර්ට් එකට ගහලා ?
ස්ටැටික් IP එකක් තියෙන්නම ඕනද බන් 4G රවුටරේට ?
මට කොයිල් වගේ ඔය කැමරා වැඩ ගැන
![]()
ඩයලොග් 4ජී ගන්නවා නම් අනිවා ස්ටැටික් අයි පී එකක් ගන්න ඕනෙ.
මොකද ඩයලොග් පබ්ලික් අයි පී දෙන්නෙ නැති නිසා.
එස් එල් ටී නම් අවුලක් නෑ.
මමත් කියන්නෙ අයි පී කැමරා නැතිව නොමල් CCTV කැමරා දා ගත්තොත් හොදයි කියලා.



ස්ටැටික් අයි පී දාගෙන නටන්න ඕනේ නෑ මචෝ..cloude enable dvr එකක් ගනින්.එතකොට අපිට cloud account එකක් ලැබෙනවා.එකට අපිට dvr එකකට වැඩි ගණනක් උනත් add කරන්න පුළුවන්.එකපාර mobile එකෙන් dvr 2,3 ක උනත් බලන්න පුළුවන්...configuration ඕනේ නෑ..plug and play විතරයි .මම දාල තියෙන්නේ පට්ට ලේසියි බන්.15000/= උනේ 4ch එක.
අනික පට්ට ස්පීඩ් බන් live match එක බලනවා වගේ.
අයි පි දල ඩොමින් හරහා බලන ඒවා දැන් පරණ methoad බන්.pm එකක් දාපන් තව දැනගන්න ඕනේ එවුන්..