jhmtissera

Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    මචන්ල මගේ ලග මේ වගේ IP camera එකක් තියනවා.
    624838.jpg

    මේක 3g mobile connection එකකට connect කරලා mobile එකෙන් වෙන තැනක ඉදලා internet හරහා බලන්නෙ කොහොමද?
     
    rayan f16

    Active member
  • May 15, 2009
    512
    85
    28
    Dialog 4G connection එකක් නම් static IP එකක් ඉල්ලගන්න මුලින්ම. dyndns.org වගෙ ddns provider කෙනෙක්ගෙන් ddns url එකක් හදලා ඒක router එකට දාගන්න ඕන.

    මොබයිල්එක android නම් viewcam lite වගෙ app එකකින් බලන්න පුලුවන්. internet හරහා PC එකකින් බලනවා නම් ddns url එක හරහා බලන්න පුලුවන්. හැබැයි internet explorer තමයි match වෙන browser එක.
     
    • Like
    Reactions: Rosantha

    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    Dialog 4G connection එකක් නම් static IP එකක් ඉල්ලගන්න මුලින්ම. dyndns.org වගෙ ddns provider කෙනෙක්ගෙන් ddns url එකක් හදලා ඒක router එකට දාගන්න ඕන.

    මොබයිල්එක android නම් viewcam lite වගෙ app එකකින් බලන්න පුලුවන්. internet හරහා PC එකකින් බලනවා නම් ddns url එක හරහා බලන්න පුලුවන්. හැබැයි internet explorer තමයි match වෙන browser එක.

    okata kollo ube router eke ddns ekak hadaganna wenawa.. ubata public ip ekak nane kohomath..

    thanks
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    මචන්ල මගේ ලග මේ වගේ IP camera එකක් තියනවා.
    624838.jpg

    මේක 3g mobile connection එකකට connect කරලා mobile එකෙන් වෙන තැනක ඉදලා internet හරහා බලන්නෙ කොහොමද?

    ස්ටැටික් අයි පී, ඩීඩී එන් එස් මුකුත් ඕනෙ නැහැ ඕකෙ P2P වලින් කනෙක්ට් වෙන්න පුළුවන්.
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    Dialog 4G connection එකක් නම් static IP එකක් ඉල්ලගන්න මුලින්ම. dyndns.org වගෙ ddns provider කෙනෙක්ගෙන් ddns url එකක් හදලා ඒක router එකට දාගන්න ඕන.

    මොබයිල්එක android නම් viewcam lite වගෙ app එකකින් බලන්න පුලුවන්. internet හරහා PC එකකින් බලනවා නම් ddns url එක හරහා බලන්න පුලුවන්. හැබැයි internet explorer තමයි match වෙන browser එක.

    ස්ටැටික් අයි පී ඕනෙ නෑ බං, පබ්ලික් කර ගත්තම හරි.
    ඩයින් ඩී වලට යනවා නම් ඉතින් ඩොලර් 40ක් යනවා.

    VIEWCAM ඇප් එක සපෝට් කරන්නෙ PROVIEW DVR එකට විතරයි.
    මේකට ගොඩක් වෙලාවට VMEYECLOUD හරි ATVCLOUD හරි තමයි සපෝට් කරන්නෙ.