IP TORRENT - ඊටත් වඩා හොදයි මේක

DotaMesi

Active member
  • Nov 5, 2015
    748
    249
    43
    IP TORRENT - ඊටත් වඩා හොදයි මේක


    මචන්ලා IP TORRENT සයිට් එක ගැන කියන්න ඕනෙ නැ නේ උබලට ....:cool::cool: ඒ වගේම ඊටත් වඩා හොද torrentleech දැනට තියෙන හොදම ප්‍රයිවට් ටොරන්ට් සයිට් එකක් :yes::yes:.ඕනෙම ජාතියේ ෆිල්ම් ෆොර්මැට් එකක් තියෙනව මේකෙ.බ්ලුරේද ,XVID ද ඕනෙම ෆොර්මැට් එකක් තියෙනවා.ඒ විතරක්ද ගේම්ස් නම් කප්පරක් තියෙනවා.... අර නම නොකියන ඒවා :P:P... ඒවා නම් නෑ :growl:



    X- mas , New year laga ena nisa eyala free sign up wenna Invitation Code ekak dila thiyenawa. Puluwan ikmanata signup wenna.

    m2rfjSH.jpg





    Sign up
    https://torrentleech.org/user/account/signup

    Invitation code: HAPPY2016


    හොරාට උස්සන් යන උන්ට සත් දිනක් නොනවත්වා එක දිගට බඩ පල.. :growl:
    Thawa kenekutath balanna
    BUMP dapalla.:)

    දීපිය +Rep :P
    :lol:

    meke inna loku porawal mata IPT Invitation Code ekak dunnea ne. aulak ne.


    :lol:

    register wenna be machan
    Capture_zpstmorjl9k.png

    Site eka busy.ayeth try karanna.
    Pahala photo ekath balala .


    OIVljuZ.jpg

    දීපිය +Rep:P
    :lol:

    හොරාට උස්සන් යන උන්ට සත් දිනක් නොනවත්වා එක දිගට බඩ පල.. :growl:
    Thawa kenekutath balanna bump dapalla.:)

    reputation_neg.gif
    IP TORRENT - ඊටත් වඩා...
    reputation_neg.gif
    IP TORRENT - ඊටත් වඩා... 12-21-2015 04:59 PM
    reputation_neg.gif
    IP TORRENT - ඊටත් වඩා... 12-21-2015 04:45 PM
    {Kuhakayek rep kapala} :(

     
    Last edited:

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    අර නම නොකියන ඒවා ... ඒවත් එක එක ජාතියෙන් තියෙනවා..

    ewa oke na. ewa one nan unge wena site 1k tibe.:lol:
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Ela machan :D but danata IPT athi kiyala hithenawa :P eketh ratio eka 4 wage hadagatte hena gemak dila ayeth ba :P