IP torrent invitations available....

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    :rofl::rofl::rofl: boru kiyanna epa oi :P :lol::lol:
    සිරාවට ලකියගෙන් අහපන්. පොර මට කිව්වා 4ක් හරි 6ක් හරි ඕනි කියලා. ලකී මට දුන්නේ 500ට
    11.gif
     
    n_ayeshmantha

    Member
    Dec 4, 2007
    3,837
    69
    0
    34
    I live in gampaha
    :lol: ෆන් එකටනේ බන්:P
    සුරාටයි මටයි දවසක් එකෙක් ආව 6000කට ඉන්විටේශන් විකුනන්න:lol:
    මම ඔක්කොම ලෑස්ති කරලා මෙන්න මේ නම්බර් එකට කෝල් කරපන් කියල බොරැල්ලේ කනත්තෙ නම්බ්‍ර් එක දුන්නා:P:lol:
    :( අහින්සකයා 6000කට කනත්තට කෝල් කරල ලක්ෂිත ඉන්නවද කියල:rofl:
    පස්සේ ඇවිත් අම්ම අප්ප නැති වෙන්න බැන්නලු ඉතින්:P හැබයි එදායින් පස්සේ ඌව දැක්කෙත් නෑ:dull:
    ei mata katha kare natte eda :(:(:(
     
    උදේ ඉදන් බලං උන්නෙ මේ ත්‍රෙඩ් එක විහින් ඉල්ලං කනවා කියන්නේ මේවට තමා :lol: එකෙක් ආවා කළුකඩ කරන්න තව එකෙක් ආවා හවුලෙ වෙළදාමට අන්තිමේදි ත්‍රෙඩ් 1 දාපු එකාටත් වඩා නාගත්තෙ කොහෙද ඉදපු එකෙක්

    :rofl::rofl::rofl:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මාතර කිඹුලා;10505473 said:
    උදේ ඉදන් බලං උන්නෙ මේ ත්‍රෙඩ් එක විහින් ඉල්ලං කනවා කියන්නේ මේවට තමා :lol: එකෙක් ආවා කළුකඩ කරන්න තව එකෙක් ආවා හවුලෙ වෙළදාමට අන්තිමේදි ත්‍රෙඩ් 1 දාපු එකාටත් වඩා නාගත්තෙ කොහෙද ඉදපු එකෙක්

    :rofl::rofl::rofl:
    සිරාවට කිඹුලෝ :lol::lol::P
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    Therumak na, thope kathawala logic ekak na, wachana witharai...Mona karannada matigodak ne :P

    ලොජික් නෙමෙයි පොඩි එකේ ඇහුව:eek:
    උඹ 8පාස් ඩයල් එකක් හින්දා දැන් පොල් කනවද කියල::eek:
    උඹව අම්ම අප්පා නිකන් ලැබුණ හින්දා විකුනපු එකෙක්ද කියල :eek: සරමක් නැති වෙන්න ඇති ඒවෙලාවේ
    හිගන්නෝ ඉදා සත 50ක්:rofl:
     
    DJshamil

    Member
    Aug 20, 2009
    467
    30
    0
    ලොජික් නෙමෙයි පොඩි එකේ ඇහුව:eek:
    උඹ 8පාස් ඩයල් එකක් හින්දා දැන් පොල් කනවද කියල::eek:
    උඹව අම්ම අප්පා නිකන් ලැබුණ හින්දා විකුනපු එකෙක්ද කියල :eek: සමරක් නැති වෙන්න ඇති ඒවෙලාවේ
    හිගන්නෝ ඉදා සත 50ක්:rofl:

    Higannonta Satha 50 ewa denna tharam uba marama higannek wenna epa ban..

    Mata hithenne ubata satha 50 hena ganak wenna athi
     
    Last edited:

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    PS.
    Eka newei, uba ammagen araka ahala beluwada?
    තොට අම්මෙක් අප්පෙක් නැති අවජාතකයෙක් කියලානම් තේරෙනවා. මේක අපිටත් අනිත් පැත්තට කියන්න තිබ්බා උඹ අම්මගෙන් අහපන් කියලා. ඒත් උඹට හරි අම්මව හොයන්න මහන්සි වෙන්න වෙයිනේ මඩම්වල ඇවිදින්න.:baffled:
     
    DJshamil

    Member
    Aug 20, 2009
    467
    30
    0
    ලොජික් නෙමෙයි පොඩි එකේ ඇහුව:eek:
    උඹ 8පාස් ඩයල් එකක් හින්දා දැන් පොල් කනවද කියල::eek:
    උඹව අම්ම අප්පා නිකන් ලැබුණ හින්දා විකුනපු එකෙක්ද කියල :eek: සරමක් නැති වෙන්න ඇති ඒවෙලාවේ
    හිගන්නෝ ඉදා සත 50ක්:rofl:
    Higannonta Satha 50 ewa denna tharam uba marama higannek wenna epa ban..

    Mata hithenne ubata satha 50 hena ganak wenna athi
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    4i neme bola 6i :P :rofl::rofl::rofl: lols magen illuwa nan oyata nikan denawane :P sirawata u salli gattada :rolleyes::rolleyes::rolleyes:
    බොරුනම් ඕකා මට බනින්න එපැයි. ඕකගේ ඩයලොග් නම්බර් එකට රුපියල් 500ක් දැම්මේ:(