IP Torrent Invites x3

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,540
    3,956
    113
    Lanka
    IP Torrent Invites 3 තියෙනවා. එකක් Rs 550/=ගානේ දෙනවා.
    FB eke kattiya එකක් 2500 ගානේ විකිනුවා. ඒවත් පැයක් වගේ යද්දි sold වෙලා තිබ්බා.
    echchara ගනන් ඕනේ නෑ මට . ඕන කෙනක් ඉන්නවා නම් කියන්නෝ.

    සීඩ් කරන්න පුලුවන් අය ගන්න. නැත්නම් ඩවුන්ලෝඩ් විතරක් කරල අකවුන්ට් එක කෙල වෙයි ටික කාලෙකින්.
    සීඩ් කරන්න ලේසිම ෆ්‍රී දෙන VPS එකක් අරන් Freeleech ටොරන්ට් ටිකක් ඩොවුන්ලොඩ් කරලා සීඩ් වෙන්න දාල තියෙන එක තමයි
     
    Last edited:
    • Like
    Reactions: dilann and chamil32

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,493
    22,147
    113
    සීඩ් කරන්න බැරි නිසා ගන්න වෙන්නේ නෑ:(ගන්න අයට බම්ප්.
     
    • Like
    Reactions: D_Mad and gihand4r

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,851
    1
    9,597
    113
    Gampaha
    ubata dennam nikan ewagen upload karala madi machan
    aniwa seeder ekak use karanna wenawa
    hoda seeder ekak use karala seed karanwa nam witarak ganin
    ubata one nam dennam nikan
    ehenam epa ban. seeder use karanna ba. wenne na owa. thanks ban..
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,616
    3,307
    113
    Bandarawela
    උබලට වෙන private trackers වල invites ඕනනම් කියන්න. කුණු කොල්ලෙට දෙන්නම්.
     
    • Like
    Reactions: D_Mad