IP Torrent Invites 3 තියෙනවා. එකක් Rs 650/=ගානේ දෙනවා.
FB eke kattiya එකක් 2500 ගානේ විකිනුවා. ඒවත් පැයක් වගේ යද්දි sold වෙලා තිබ්බා.
echchara ගනන් ඕනේ නෑ මට . ඕන කෙනක් ඉන්නවා නම් කියන්නෝ.
සීඩ් කරන්න පුලුවන් අය ගන්න. නැත්නම් ඩවුන්ලෝඩ් විතරක් කරල අකවුන්ට් එක කෙල වෙයි ටික කාලෙකින්.
සීඩ් කරන්න ලේසිම ෆ්‍රී දෙන VPS එකක් අරන් Freeleech ටොරන්ට් ටිකක් ඩොවුන්ලොඩ් කරලා සීඩ් වෙන්න දාල තියෙන එක තමයි

Last edited:

මගෙ PC ඵක අවුල් ගියා බං.නැත්නම් මම ගන්නවා..ඒක හදාගන්න බැරි සීන් ඵකක් තියෙන්නෙ.අළුත් ඵකක් ගත්තහම මට ඵකක් දීපන්..