DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83

    IP TORRENT SITE එකේ තියෙන නීති රීති ටික මොනාද??? :eek::eek:



    ඒකේ බාගන්න FILM එකම ආයේ UPLOAD කරන්න ඕනාද??? :eek::eek:



    GREEDY TORRENT SOFTWARE එක බාගන්න ඕනා නේද?? :eek::eek:


    ඒකේ කොහොමද අවශ්ය settings හදාගන්නේහ් ? :eek::eek:
     
    Last edited:

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    DJ චි කේ යි යා;13778004 said:

    IP TORRENT SITE එකේ තියෙන නීති රීති ටික මොනාද??? :eek::eek:



    ඒකේ බාගන්න FILM එකම ආයේ UPLOAD කරන්න ඕනාද??? :eek::eek:



    GREEDY TORRENT SOFTWARE
    එක බාගන්න ඕනා නේද?? :eek::eek:


    ඒකේ කොහොමද අවශ්ය settings හදාගන්නේහ් ? :eek::eek:
    Cheat nam karnna yanna epa:no:
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,197
    4,366
    113
    ඇයි එන්නද
    api iten ip torrent gedara 512kbps line eken thama seed karanne

    1px7pu.jpg
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    IPT ඇවිත් private torrent tracker එකක්... නීති කියලා එහෙම ලොකු සීන් නෑ...

    අප්ලෝඩ් කරන්න නං ඕනා.. ඒත් 5$ වගේ donate කරල up කරන්නෙ නැතුව ඉන්න පුලුවන්..

    Ratio එක හදාගන්න seedbox එකක් ඕනෙ..

    greedy torrent යූස් කරන්නෙ seedbox මුකුත් නැතුව cheat කරලා රේශියෝ එක හදාගන්න වැඩක්...

    මොලේ ඇතුව ග්‍රීඩි යූස් කලොත් සයිට් එකේ වැඩි කාලයක් ඉන්න පුලුවන්...

    හැබැයි මාට්ටු වුනොත් sorry.com
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    Assuming you are not going to cheat (gt or some other thing)
    you have to at least upload upto 1:1 ratio (even for freeleach)
    512 adsl eken nam amarui goda danna.. upload karanna bari nam donate karala ratio eka maintain karanna puluwan. ehema nathnam seedbox pihita thama...
    if you can spend around additiona 2k per month seedbox will be a good option.
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    http://on.iptorrents.com/torrents/?...43;l44;l45;l47;l48;l50;o=size;p=4648#torrents


    ^ මේ ලින්ක් එකට ගිහින් පොඩි පොඩි බයිට් / කිලෝ බයිට් වල ටොරෙන්ට් 200ක් විතර බාලා සීඩ් වෙන්න දාපන්. ඕවා කවදාව සීඩ් උනාට අප්ලෝඩ් වෙන්නේ නෑ.
    ඊට පස්සේ ඒකෙන් හම්බ වෙන බෝනස් පොයිට් එක්ස්චේන්ජ් කරපන්.




    නැත්නම් ග්‍රීඩි ටොරෙන්ට් වල එක පාර අප්ලෝඩ් වෙන රැශියෝ එක 5000ක් වගේ දාලා ඩවුන්ලෝඬ් කරපන්. එක පාරයි ආයිත් අප්ලෝඩ් කරන්නම ඕනේ නෑ:rofl:
     

    Dipsomania

    Member
    Oct 4, 2012
    247
    30
    0
    mokaka da ip torrent wala thiyena wasiya. apita public torrent ekakin unath full speed download kara ganna puluwanne?
     

    Harry Potter

    Member
    Oct 23, 2012
    1,231
    108
    0
    ඒකෙ තිබිල බාගන්න ෆිල්ම් එක මගුලටද අයෙ අප් කරන්නෙ :confused: