nec2000

Well-known member
  • Feb 9, 2008
    4,514
    597
    113
    GAMPAHA
    capture123eds.jpg
     

    Duro

    Member
    Nov 6, 2012
    199
    22
    0
    Mama nam Privet torrent networks use karanne naha. Public ewa wala owa danawa ne tika dawasakin :P Anika upload karanna amaruyi speed madi nisa
     

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    ane mata kauruhari IPT invitation ekak ewanna udawwak hatiyata....mata karanna puluwan udawwa rep dena eka thama ...

    thnx....
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    තව ටොරෙන්ට් 100ක් විතර ඩවුන් වෙන්න දාපන්. දාලා සීඩ් කරපන්. එතකොට බෝන්ස් පොයිට් එනව පට්ට විදිහට. ඒවා එක්චේන්ජ් කරපන්.
    උබ ටොරෙන්ට් 100ක් පැය 24ක් සීඩ් කරනවා කියන්නේ උබට බෝනස් පොයිට් එනවා දවසකට 480ක්.
    බෝනස් පොයිට් එකස්චේන්ජ් කලොත් දවසගානේ උබට ගිගා බයිට් 3ක් අප්ලෝඩ් කරන්න පුලුවන්.

    3GB upload = 330GB


    lol සීඩ් බොක්ස් එකක් යූස් කරලා අප්ලෝඩ් කරන එක හොදයි. බට් IPT හුට්ටට seedbox මගුල් ඕනේ නෑ. ගෙදර තියන 512kbps එකෙන් පොඩි ටොරෙන්ට් 100ක් 200ක් සීඩ් කරපන්. මාසෙට ගිගා බයිට් 90 +++ අප්ලෝඩ් කරන්න පුලුවන්.


    IPT වලට සීඩ් බොක්ස් ඕනේමයි අප්ලෝඩ් කරන්න, කියන උන්ට කියන්නේ "" තොපි තාම එහෙම නම් hard to seed trackers දැකල නෑ " :dull:


    11.gif



    ..................................
    & to all motherfu*king ni**ers, STOP cheating

    :shocked::lol: