Ip Torrent Seed නොකර ඉන්ඩ විදිහක් තියනවද

losh_92

Well-known member
  • Aug 17, 2019
    1,170
    1,466
    113
    Kandy
    IPT, TD, TL, Bitsexy ඕනෙනම් invites දෙන්නම් seedbox එකක් තියන කෙනෙක්ට. AnimeBytes තියන කෙනෙක් ඉන්නවද ?
    IPT, Bitsexy, Torrenting & Scenetime නම් තියනවා මචන්. මට ඕනි TD හරි TL හරි Invites.
     
    nec2000

    Well-known member
  • Feb 9, 2008
    4,515
    597
    113
    GAMPAHA
    Q.PNG
     
    LoKiFerguson

    Well-known member
  • Sep 6, 2021
    946
    2,234
    113
    Colombo
    Private Trackers seed නොකර ඉන්ඩ බෑ මචං. මොකද ඔයා ටොරන්ට් එක ඩවුන්ලෝඩ් කරනකොට ඔයාගෙ passkey එක ඇඩ්වෙනවා ටොරන්ට් ෆයිල් එකට. ඒ නිසා මොන වැඩකෑලි දාල ඩවුන්ලෝඩ් කරන්ඩ ගියත් උන්ට detect වෙනවා මේ ඩවුන්ලෝඩ් වෙන්නෙ ඔයාගෙ passkey එකෙන් කියල ✌️. ඕනෙමනං Greedy torrent එක දාලා ඩවුන්ලෝඩ් කරන්ඩ පුලුවන් ඩවුන්ලෝඩ් කරන Amount එකම fake upload වෙන විදිහට. ඒකත් හරියට settings හදන්ඩ ඕනෙ නැත්තං දවස් 2ක් යන්ඩ කලින් අකවුන්ට් එක Jail දාලා උන්ට Speed test, client screenshot එවන්ඩ කියනවා. සතියක් ඇතුලත යැව්වෙ නැත්තං අකවුන්ට් එක බෑන් කරලා, ඉන්වයිට් එක දීපු පොරව දවස් 30ක suspend කරනවා.
     
    • Like
    Reactions: dsmaya

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641

    ඒ නිසා මොන වැඩකෑලි දාල ඩවුන්ලෝඩ් කරන්ඩ ගියත් උන්ට detect වෙනවා මේ ඩවුන්ලෝඩ් වෙන්නෙ ඔයාගෙ passkey එකෙන් කියල

    මේක මෙහෙම වෙන්නෙ නෑ. මම practically webui එකේ bug එකකින් passkey bypass කරලා download කලා සෑහෙන කාලයක්. අඩුගානෙ active torrents වලවත් පෙන්නන්නෙ නෑ. HnR වත් වදින්නෙ නෑ. පාඩුවෙ බාගෙන ඉන්නවා. බාලා ඉවර වෙලා seed කරන්න පුළුවන් ආයෙම කලින් තත්වෙට අරන් ඕනනම්. එතකොට upload count වෙනවා. කිසි අවුලක් නෑ. දැන් නම් ඕවා කරන්නෙ නෑ. Upload කරලා තියේ ජීවිත කාලෙටම ඇති වෙන්න.
     
    මගෙ යාලුවෙක් passkey එක bypass කරන් යූස් කරල මාසෙකින් විතර ඌව බෑන් කරා. මාවත් සස්පෙන්ඩ් කරා උට ඉන්වයිට් කරා කියල
     
    • Wow
    Reactions: pradeeplk1025

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    මගෙ යාලුවෙක් passkey එක bypass කරන් යූස් කරල මාසෙකින් විතර ඌව බෑන් කරා. මාවත් සස්පෙන්ඩ් කරා උට ඉන්වයිට් කරා කියල
    මටනම් අවුලක් වුනේ නෑ. 2009 ඉඳලා use කලා. දැන් නම් ඒ වැඩ කරන්නෙ නෑ. ජෙනුයින් විදියට බාගන්නවා ගන්න එක. ඒ කාලෙ 16kB/s වලින් මොන seeding ද :(
     
    LoKiFerguson

    Well-known member
  • Sep 6, 2021
    946
    2,234
    113
    Colombo
    මටනම් අවුලක් වුනේ නෑ. 2009 ඉඳලා use කලා. දැන් නම් ඒ වැඩ කරන්නෙ නෑ. ජෙනුයින් විදියට බාගන්නවා ගන්න එක. ඒ කාලෙ 16kB/s වලින් මොන seeding ද :(
    මාත් මුලින්ම හදාගත්ත අකවුන්ට් එක greedy torrent එකෙන් fake upload කර කර යූස් කරේ. අවුරුද්දක් විතර ගිහින් ඒකෙන්ම invite එකක් දාගෙන අලුත් අකවුන්ට් එකක් හදන් seedbox එකක් එක්ක දැන් යූස් කරනවා 🥴