මට IP Torrents Invitation එකක් එවන්න පුලුවන් සහොදරයෙක් හෝ සහෝදරියක් ඉන්නවද? මම දැන් අවුරුදු 10කටත් වැඩියෙන් පාවිච්ච් කරපු Torrent Tracker එක තමයි Demonoid. නමුත් දැන් මාස 5ක විතර ඉදන් ඒක වැඩ නෑ. අනාථ වෙලා ඉන්නෙ Please help.
IP eke daana okkooma torrents meekata daanawaa...
meekath IPT team ekama thamai karannee...
www.Torrenting.com
man IPT wageema meekath paawichchi karana nisai dannne...
invite nethuwama register weyalla..
cgpeers ekath good neda machan ?