IP Torrents Ratio එක

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    TD ekata IPT watena ewa anit pattatama mokek hjari idan up karanawa ban,,a kiynne IPT TD wadi wenasaka nan na
    ඕකම තමා හැම pvt ටොරන්ට් ට්‍රැකර් එහෙකම වෙන්නෙ :P
    TD IPT කියලා වෙනසක් නෑ
    එක්කො මුලින්ම IPT වැටෙන්නත් පුලුවන් එක්කො TD නැත්තන් ඕනම pvt ටොරන්ට් ට්‍රැකර් එහෙකට. ඒක ටොරන්ට් එකෙන් ටොරන්ට් එකට අප්ලෝඩ්‍ර් ගෙන් අප්ලෝඩර් ට වෙනස් වෙනවා

    TL (Torrent Leach)
    SCC (SceneAccess)
    TSH (TorrentShack)
    DH (DigitalHive)
    ST SuperTorrents
    GFT (TheGFT)
    FF (FunFile)
    CPT (ConfidencialPT)

    මේ වගේ pvt ටොරන්ට් ට්‍රැකර්ස් හෙනට තියෙනවා :D

    මුලින්ම එන ටොරන්ට්ස් වැටෙන්නෙ කොහෙටද කියලා අපිට මේ සයිට් එකෙන් බලාගන්න පුලුවන්..

    https://trace.corrupt-net.org/live.php

    (^ මේක මට කිව්වෙ අපේ ලකී :) )

    අපිට හිතට හරියට ට්‍රැකර් එකක අපි රේශියො එක හොදට හදං ඉන්නවනං ඒකෙන් ඩවුන්ලෝඩ් කරන්න කියලා මංනං කියන්නෙ, ඔක්කොටම ලේසි ඒක.. අපි ඉන්න එකේ ඒක නැත්තන් ඉතින් පබ්ලික් එකකින් හරි ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් තමා.. මංනං කියන්නෙ IPT වගේ සයිට් එහෙක ඉදලා ඒකෙන් ඩවුන්ලෝඩ් කරන්නැතුව ඉන්න එක බොරු වැඩක් :)
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ip torrent eke apita torrent upload karanna denawada ?
    පුලුවන්, හැබැයි අපේ කනෙක්ශන් වලින් බෑ.. හොද අප්ලෝඩ් ස්පීඩ් එකක් තියෙන්න ඕනෙ.. ඒ කියන්නෙ SLT 8mb dl speed එකටත් වඩා වැඩි upload speed එකක් :P
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    22809806.jpg
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ඕකම තමා හැම pvt ටොරන්ට් ට්‍රැකර් එහෙකම වෙන්නෙ :P
    TD IPT කියලා වෙනසක් නෑ
    එක්කො මුලින්ම IPT වැටෙන්නත් පුලුවන් එක්කො TD නැත්තන් ඕනම pvt ටොරන්ට් ට්‍රැකර් එහෙකට. ඒක ටොරන්ට් එකෙන් ටොරන්ට් එකට අප්ලෝඩ්‍ර් ගෙන් අප්ලෝඩර් ට වෙනස් වෙනවා

    TL (Torrent Leach)
    SCC (SceneAccess)
    TSH (TorrentShack)
    DH (DigitalHive)
    ST SuperTorrents
    GFT (TheGFT)
    FF (FunFile)
    CPT (ConfidencialPT)

    මේ වගේ pvt ටොරන්ට් ට්‍රැකර්ස් හෙනට තියෙනවා :D

    මුලින්ම එන ටොරන්ට්ස් වැටෙන්නෙ කොහෙටද කියලා අපිට මේ සයිට් එකෙන් බලාගන්න පුලුවන්..

    https://trace.corrupt-net.org/live.php

    (^ මේක මට කිව්වෙ අපේ ලකී :) )

    අපිට හිතට හරියට ට්‍රැකර් එකක අපි රේශියො එක හොදට හදං ඉන්නවනං ඒකෙන් ඩවුන්ලෝඩ් කරන්න කියලා මංනං කියන්නෙ, ඔක්කොටම ලේසි ඒක.. අපි ඉන්න එකේ ඒක නැත්තන් ඉතින් පබ්ලික් එකකින් හරි ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් තමා.. මංනං කියන්නෙ IPT වගේ සයිට් එහෙක ඉදලා ඒකෙන් ඩවුන්ලෝඩ් කරන්නැතුව ඉන්න එක බොරු වැඩක් :)

    BTN ROX :P (got an invite thanx to luckylakshitha :yes:)
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    Welcome Logout ][ Invites: 2 ][ My Bookmarks ][ Chat ] 2 torrents require seeding
    Ratio: 1.24 Uploaded: 66.221 GB Downloaded: 53.304 GB Active Torrents: 0 0 Bonus Points: 190.5